රන් විධාන -Run commands

Posted by Unknown | Posted in , | Posted on 6:21 PM

Comments


මෙන්න හොද වැඩ ටිකක් කරගන්න උදවුවක් .. මෙතන තියෙනව ටිකක අමරුවෙන් හොයාගත්ත රන් විධාන් ටිකක්.. පොඩි ට්‍රයි එකක් දීල බලන්න.. සමහර විට මේ විධාන ඔයාලට ගොඩක් වැදගත් වෙන්න පුලුවන්. රන් විධාන් කියන්නෙ පරිගණකයේ සියලු සැගවුණු ක්‍රියා සහ අනෙකුත් ක්‍රියා කරගන්න පුලුවන් ක්‍රමයක්.


Accessibility Controls
access.cpl

Add Hardware Wizard
hdwwiz.cpl

Add/Remove Programs
appwiz.cpl

Administrative Tools
control.exe admintools

Automatic Updates
wuaucpl.cpl

Bluetooth Transfer Wizard
fsquirt

Calculator
calc

Certificate Manager
certmgr.msc

Character Map
charmap

Check Disk Utility
chkdsk

Clipboard Viewer
clipbrd

Command Prompt
cmd

Component Services
dcomcnfg

Computer Management
compmgmt.msc

Date and Time Properties
timedate.cpl

DDE Shares
ddeshare

Device Manager
devmgmt.msc

Direct X Control Panel (if installed)*
directx.cpl

Direct X Troubleshooter
dxdiag

Disk Cleanup Utility
cleanmgr

Disk Defragment
dfrg.msc

Disk Management
diskmgmt.msc

Disk Partition Manager
diskpart

Display Properties
control.exe desktop

Display Properties
desk.cpl

Display Properties (w/Appearance Tab Preselected)
control.exe color

Dr. Watson System Troubleshooting Utility
drwtsn32

Driver Verifier Utility
verifier

Event Viewer
eventvwr.msc

File Signature Verification Tool
sigverif

Findfast
findfast.cpl

Folders Properties
control.exe folders

Fonts
control.exe fonts

Fonts Folder
fonts

Free Cell Card Game
freecell

Game Controllers
joy.cpl

Group Policy Editor (XP Prof)
gpedit.msc

Hearts Card Game
mshearts

Iexpress Wizard
iexpress

Indexing Service
ciadv.msc

Internet Properties
inetcpl.cpl

Java Control Panel (if installed)
jpicpl32.cpl

Java Control Panel (if installed)
javaws

Keyboard Properties
control.exe keyboard

Local Security Settings
secpol.msc

Local Users and Groups
lusrmgr.msc

Logs You Out Of Windows
logoff

Mcft Chat
winchat

Minesweeper Game
winmine

Mouse Properties
control.exe mouse

Mouse Properties
main.cpl

Network Connections
control.exe netconnections

Network Connections
ncpa.cpl

Network Setup Wizard
netsetup.cpl

Nview Desktop Manager (if installed)
nvtuicpl.cpl

Object Packager
packager

ODBC Data Source Administrator
odbccp32.cpl

On Screen Keyboard
osk

Opens AC3 Filter (if installed)
ac3filter.cpl

Password Properties
password.cpl

Performance Monitor
perfmon.msc

Performance Monitor
perfmon

Phone and Modem Options
telephon.cpl

Power Configuration
powercfg.cpl

Printers and Faxes
control.exe printers

Printers Folder
printers

Private Character Editor
eudcedit

Quicktime (If Installed)
QuickTime.cpl

Regional Settings
intl.cpl

Registry Editor
regedit

Registry Editor
regedit32

Removable Storage
ntmsmgr.msc

Removable Storage Operator Requests
ntmsoprq.msc

Resultant Set of Policy
rsop.msc

Resultant Set of Policy (XP Prof)
rsop.msc

Scanners and Cameras
sticpl.cpl

Scheduled Tasks
control.exe schedtasks

Security Center
wscui.cpl

Services
services.msc

Shared Folders
fsmgmt.msc

Shuts Down Windows
shutdown

Sounds and Audio
mmsys.cpl

Spider Solitare Card Game
spider

SQL Client Configuration
cliconfg

System Configuration Editor
sysedit

System Configuration Utility
msconfig

System File Checker Utility
sfc

System Properties
sysdm.cpl

Task Manager
taskmgr

Telnet Client
telnet

User Account Management
nusrmgr.cpl

Utility Manager
utilman

Windows Firewall
firewall.cpl

Windows Magnifier
magnify

Windows Management Infrastructure
wmimgmt.msc

Windows System Security Tool
syskey

Windows Update Launches
wupdmgr

Windows XP Tour Wizard
tourstart

Wordpad
write

පෑනක් තුල සැගවූ පරිගණකයක්... !

Posted by Unknown | Posted in , | Posted on 8:52 PM

Comments



බැලූ බැල්මට පෑනක් වගේ පෙනුනට මේක නියම පරිගණකයක්... හිතන්නත් බෑනේ....! මෙය නවීන තාක්ෂණයේ මහිමය කියාපාන අපූරු නිමැවුමක්.. මෙම අපූරු සොයාගැනීම වෙළදපොළට එකතු වීමක් සමග දැනට බෙහෙවින් ජන්ප්‍රිය වී තිබෙන 'ලැප්ටොප්' පරිගණක මුළුමනින්ම අභාවයට යයි කියල කියනවා.

ඒ අපූරු උපකරණය 'ලැප්ටොප්' එකටත් වඩා දියුණු පරිගණකයක්. සාක්කුවේ දාගෙන යන්න පුලුවන් මේ පෑන් පරිගණකය., ලෝකයේ ලොකු පෙරලියක් ඇතිකිරීමට මුල පුරනු ඇති බවට දැන්මම සමහරු අනාවැකි පළකරනවා. ඇත්තටම එහෙම පරිගණකයක් තිබුණා නම්, ඉතින් අපේ වැඩත් ගොඩක් පහසු වෙන්න තිබුනා නේද?

දැන් හිතනව ඇති අපෙ පරිගණකයේ තියෙන උපාංග සියල්ලම මේකේ තියෙනවද කියල? සරළම උත්තරය තමයි. ... ඔව් කියන එක,,,

මෙවා ඔක්කොම කරන්නෙ බ්ලුටූත් මගින්.. ඒ කියන්නෙ මේ මුලු උපාංගයම රදා පවතින්නේ බ්ලූටූත් මත... මේක ක්‍රියා කරන්න ඕන වෙන්නෙ සමතල පෘෂ්ඨයක් විතරයි..මේ උපකරණය මගින් පෘෂ්ඨයක් මත යතුරු පුවරුවක් මැවිය හැකිය.

දැන් ලැප්ටොප් කරේ එල්ලාගෙන ගිය කලෙ ඉවරයි. දැන් සාක්කුවේ දාගෙන යන කලේ.. :-) දැන් ඉතින් කොහේ ගියත් සාක්කුවේ දාගෙන යන්න තියෙන්නේ....! හරිම සිම්පල් ප්ලෑන් එකක්

වයිරස් එකට අවුරුදු 27 යි...............

Posted by Unknown | Posted in | Posted on 7:15 PM

Comments



ඉස්සෙල්ලම වයිරස් එකක් හදල තියෙන්නෙ මීට අවුරුදු 27කට කලින්.. ඇමරිකාවේ පොඩි කොල්ලෙක් , එයා තමයි රිචඩ් ස්කෙන්ට්‍රා . එයා ඇපල් පරිගණක හිමි කොල්ලන්ගෙන් එක් කෙනෙක්. එයාට හොද සීඩී එකතුවක් තිබිල තියෙනවා. ඒක නිසා එයගෙන් සීඩී ඉල්ලන්න ගොඩක් ලමයි පුරුදු වෙලා තිබිලා තියෙනවා. එයාට ඒක හරි වදයක් උනා.. ඒක නිසා එයා නිකන් program එකක් ලියල තියෙනවා පොඩි මැසේජ් එකක් ස්ක්‍රීන් එකේ පෙන්නන විදියට, ඒ මැසේජ් එක නිකන්ම කොපි වෙලා වැඩ කරන්න ගන්නවා.ඒක නිසා එයාගෙන් සීඩී ඉල්ලන් එන අය අඩු වෙලා. ( එයාට හරි ගියට අපිටනම් ඒක වදයක් වෙලා තියෙන්නේ ) හැබැයි ඒක වැඩ කරල තියෙන්නේ ඇපල් 2 පීසී වල විතරයි. ස්ක්‍රීන් එකේ පෙන්නන මැසේජ් එක තමයි මේ...

“It will get on all your disk , It will infiltrate your chips,, Yes it’s Cloner!.........

නමුත් මේ වැඩසටහන run වෙන්නේ ඩිස්ක් එකෙන් පීසී එක බූට් වෙනකොට විතරයි. ඒක නිසා මේක බූට් සෙක්ස්ටර් වර්ගයෙ වයිරසයක් උනා. එහි නම එල්ක් ක්ලොනර් ලෙස නම් කරන ලදී.

එයාගෙන් වයිරස් එක ගැන ඇහුවහම එයා කියල තියෙන්නේ " මම ඒක කලේ විහිලුවට " කියාය. ..එතකොට එයා 9 වසරේ පොඩි ළමයෙක්නෙ..... හැබැයි එයාට ඒක විහිලුවක් උනාට අපිට නම් එහෙම නෙමෙයි... නැද්ද :-) ?

ඒ කියන්නෙ මේ 9 පන්තියේ පොඩි කොල්ල තමයි මුල්ම වයිරස් එක හදල පරිගණක ලෝකයේ ලොකුම පෙරලිය කරේ.....

අපේ රටේ බ්‍රොඩ්බෑන්ඩ්

Posted by Unknown | Posted in | Posted on 6:11 PM

Comments


දැන් ලංකවේ අලුත්ම දැන්වීම් මාතෘකාව වී තියෙන්නෙ බ්‍රොඩ්බෑන්ඩ් ඉන්ටනෙට්ය. දැන් ලංකවේ අලුත්ම දැන්වීම් මාතෘකාව වී තියෙන්නෙ බ්‍රොඩ්බෑන්ඩ් ඉන්ටනෙට්ය. බ්‍රොඩ්බෑන්ඩ් ඉන්ටනෙට් දැන්වීම් එකිනෙක පරයා නැගෙන්නට යොදා ගන්න වචනය වන්නේ එහි වේගයයි. දැන් අධි වේගයෙන් , උපරිම වේගයෙන් ඉන්ටනෙට් ( අපි නොදන්න වේගේ... ) දෙනව කිවුවට දෙනවද? ඒක තමයි අපට තියෙන ගැටලුව. ඇත්තමට අපි දන්නවනේ වේගය..!!!
ඇත්තටම ISP දැනගන්න ඕන පාරිබෝගියාට ඇත්තටම තමන්ට ලබා දෙන්න පුලුවන් වේගය ගැන කියන්න. එතකොට අපි මවා ගත් වේගයක් නැතුව නියම වේගය ගැන හිතාගෙන වැඩ කරනවනේ. එතකොට කාටත් කරදරයක් නැහැනේ..

පසු ගිය අගොස්තු මාසයේ බ්‍රිතාන්ය රජය විසින් මහජනයගේ පැත්තෙන් සාධාරණය ඉටු වෙන ලෙස ආචාරධර්ම කිපයක් හදුන්වාදීල .. ඒව ලංකාවටත් තිබුනනම් ලංකවෙ ඉන්ටනෙට් සදහා ලොකු ඉල්ලුමක් ඇති වෙන්න තිබුනා.

මෙන්න මේව තමයි ඒ ආචාරධර්ම

* පාරිබෝගිකයට ඇත්ත වශයෙන්ම ලැබෙන සන්නිවේදන වේගය ගැන සදහන් කලයුතුය.

* එම වේගය අඩු වීමට බලපාන තාක්ෂණික හේතු පාරිබෝගිකයාට පැහැදිලි කොට දිය යුතුය.

* එම තාක්ෂණික දෝෂ හැකි ඉක්මනට සමනය කොට දිය යුතුය.

* කෙසේ වෙතත් පාරිභෝගිකයා කැමැති ඕනෑම වෙලාවක අධ්වේගී සම්බන්ධය ඉවත් කොට අඩු ගාස්තු යටතේ අඩු වේගයක් ලබාදිය යුතුවේ.



මේව ලංකාවෙත් තිබුනනම් මීට වඩා හොද ඉන්ටනෙට් සම්බන්ධ තාවයක් ලබා ගන්න තිබුනා..
අපිට ඉතින් ඒවට පින නෑනෙ... මොනව කරන්නද? ඉස්සරහට හරි එහෙම වෙන්න කියල පතමු.. අපි හැමදා ඉතින් මුන්ට රැවටුනනේ...

අති දැවැන්ත Pen රාජයා

Posted by Unknown | Posted in | Posted on 4:48 PM

Comments


මෙන්න දැන් තියෙනව නියම පෙන් එකක් .. නියමයි කියන්නෙ එකේ ෆිල්ම් 350 ක් විතර දාන්න පුලුවන්... දැන් හිතනව ඇතිනෙ ඒ ඒකෙ size එක කීයක්ද කියල... අම්මෝ ඇහුවහම බයත් හිතෙනවා.. ඔන්න දැන් කියන්නයි යන්නෙ.. බලාගෙන පරිස්සමෙන්.. කියවන්න.. 256GB …... !!! මේකෙ නම තමයි Kinston data Traveler 300 මේක තමයි ලෝකයේ තියෙන වැඩිම ධාරිතාව තියෙන පෙන් එක.. මීට කලින් තිබුන පෙන් එක තමයි 128 GB Kinston data Traveler 200.

ලංකාවේ නම් තාම මේක දකින්නට නැහැ.

මේකේ මෙච්චර ලොකු Capacity එකක් තිබුනත් හරිම පොඩි උපාංගයක් තමයි දිග සෙන්ටිමීටර 7, පළල සෙන්ටිමීටර 2 ක් විතරයි....

මේකෙ දත්ත සංසරණ වේගය තත්පරයට මෙගා බයිට් 20 ක් පමණ වෙනවා. ( data downlink- 20mbps , data uplink-10 mbps ) මේක Capacity එක කොච්චර ලොකු උනත් පොර්ට් එක ටිකක්වත් වෙනස් වෙලා නැහැ. USB 2.0 තමයි ඉතින්…!!

මේකෙ ගාන අහුවහම පොඩ්ඩක් බය හිතෙනව... ඩොලර් නම් 460 ක් වෙනවා, රුපියල් නම් 50000 ක් විතර වෙනවා.. දැන්මම ගන්න නම් හිතන්න එපා...!!!! මොකද දන්නවද ? තාම මේව ගන්න තියෙන්නෙ ඇමරිකාවේ විතරයි.