අතපය කඩා ගැනීමේ අසාව....!!!
Posted by Unknown | Posted in පිස්සු වැඩ | Posted on 9:52 PM
Comments
හෆොයි... මේවා ලංකාවෙ උන්ට පෙන්නන්න හොද නෑ... අපේ පිස්සු පොඩි උන් මේවා දැකලා උඩතට්ටුවෙන් බිමට පනී.. අර එකෙක් ටාසන් බලලා එල්ලිලා තිබුනේ... හික් හික්
හෆොයි... මේවා ලංකාවෙ උන්ට පෙන්නන්න හොද නෑ... අපේ පිස්සු පොඩි උන් මේවා දැකලා උඩතට්ටුවෙන් බිමට පනී.. අර එකෙක් ටාසන් බලලා එල්ලිලා තිබුනේ... හික් හික්
අනේ මන්දා මම ලගකදි ඉදන් මේ පාර්ලිමෙන්ට් කට්‍ට්ටියගෙ ජෝක් බලන්න මාර ආසයි...!! මොන කොමඩි ෆිල්ම් එකක් බැලුවත් මේ වගේ හිනා වෙන්න හම්බ වෙන්නේ නෑනේ....!!! මේ ගොල්ලො තරම් කොමඩි වැඩ කරන්න දක්ෂ කට්ටියක් තව නෑ...!! රියල් ජෝක් දාන නිසා මාර ආතල් එකක් ගන්න පුලුවන්....!!
මම මේව ටික දාන්න හිතුවේ කට්ටිය ඔක්කොටම බෙදා හදා ගෙන හිනා වෙලා ලේ ටික වත් පිරිසිදු කරගන්න පුලුවන් වෙන නිසා... !!
හෆ්ෆා මේ වගේ ජෝක් ......!! හිනා වෙලා පණ පලයන් පෙරේදා.....!! හික් හික් හික්.................!!!
අනේ උපේක්ෂා අක්කේ, මොකක් හරි රගපාගෙන හිටියනම් හරිනේ...... කරන්න බැරි වැඩක් නොකර...!!
අනර්කලී අක්ක මෙයාට වඩා හොදයි වගේ... නේද..?
කට්ටිය අතරෙ ටිකක ජනප්‍රිය PTZ සයිට් එකක් තමා ඔය EZlaptop.org කියන සයිට් එක.... මුන් පටන් ගන්න කොට කියන්නෙ මේක ඉවර කරන( credit 195) හැම කෙනාටම ලැප්ටොප් එක ගානෙ දෙනවා කියලා.
© All Rights Reserved. ..:: මහසෝණා අඩවිය ::.. | Theme by : Hosting Reviews | Converted into Blogger Templates by Theme Craft