ගොඩයා පොශ් කෙල්ලෙකු සෙවීම හෙවත් අම්මා අම්මා රී මික්ස් සින්දුව...!

Posted by Unknown | Posted in , , , | Posted on 6:36 PM

Comments

කට්ටිය ගොඩක් කට්ටිය මේ සින්දුව අහලා ඇති ඒත් අහපු නැති අයටයි මේ.. ලංකාවේ ජනප්‍රිය බයිලා කියපු Gypsies   ලගෙ ජනප්‍රිය අම්මා අම්මා සින්දුවේම රී මික්ස් එක තමා මේක... මොනවා වුනත් සිරාවට හදලා තියෙනවා.....  හිනා වෙවී බලන්න කියාපු සින්දුවක්...!!   Gypsies ලගෙ  පරන සිංදුව තරමටම ලස්සනට හදපු සිංදුවක් කියල කියන්න පුලුවන්....!!!

අතපය කඩා ගැනීමේ අසාව....!!!

Posted by Unknown | Posted in | Posted on 9:52 PM

Comments

හෆොයි... මේවා ලංකාවෙ උන්ට පෙන්නන්න හොද නෑ... අපේ පිස්සු පොඩි උන් මේවා දැකලා උඩතට්ටුවෙන් බිමට පනී.. අර එකෙක් ටාසන් බලලා එල්ලිලා තිබුනේ... හික් හික්


පබා නංගි vs මර්වින් අයියා.....!!!

Posted by Unknown | Posted in , , , | Posted on 8:08 PM

Comments

අනේ  මන්දා මම ලගකදි ඉදන් මේ පාර්ලිමෙන්ට් කට්‍ට්ටියගෙ ජෝක් බලන්න මාර ආසයි...!! මොන කොමඩි ෆිල්ම් එකක් බැලුවත් මේ වගේ හිනා වෙන්න හම්බ වෙන්නේ නෑනේ....!!!  මේ ගොල්ලො තරම් කොමඩි වැඩ කරන්න දක්ෂ කට්ටියක් තව නෑ...!! රියල් ජෝක් දාන නිසා මාර ආතල් එකක් ගන්න පුලුවන්....!!

මම මේව ටික දාන්න හිතුවේ කට්ටිය ඔක්කොටම බෙදා හදා ගෙන හිනා වෙලා ලේ ටික වත් පිරිසිදු කරගන්න පුලුවන් වෙන නිසා... !!





හෆ්ෆා මේ වගේ ජෝක් ......!!    හිනා වෙලා පණ පලයන් පෙරේදා.....!! හික් හික් හික්.................!!!

මර්වින් අයියා, සිරස එක්ක මෙච්චර තරහ උනේ ඇයි.........??

Posted by Unknown | Posted in , , , | Posted on 7:07 PM

Comments

අහෝ උපේක්ෂා ... මේ මොන පාපයක්ද....??

Posted by Unknown | Posted in , , | Posted on 8:22 AM

Comments




අනේ උපේක්ෂා අක්කේ, මොකක් හරි රගපාගෙන හිටියනම් හරිනේ...... කරන්න බැරි වැඩක් නොකර...!!
අනර්කලී අක්ක මෙයාට වඩා හොදයි වගේ... නේද..?