Posted by
Unknown
|
Posted in
කැත වැඩ
,
ජෝක්
,
පිස්සු වැඩ
,
වං හුං
|
Posted on
11:10 PM
ශකීරාට ලොකු චෝදනාවක්....!! සිංදු හොරකමක් ගැන...!! වකා වාකා... හොරකම් කරපු එකක්ලු....!!

ඔය යට තියෙන වීඩියෝ එක දැක්කම ඔයාලටම හිතා ගන්න පුල්වන්...!!
මේ සින්දුව 1982 ඒ කියන්නෙ එක්දාස් නවසිය බර ගනන් වල කියපු සින්දුවක්..!! මේක ශකීරා කොපි කරාලු..!!

ඇත්ත වෙන්න පුලුවන්. මොකෝ ශකීරා 1982 ඉපදෙන්න හිතලවත් නෑ මම හිතන්නේ...!!!
අනේ මන්දා ,ෆොරම් වල ලොකුවට ශකීරව විවේචනය කරල ත්‍රෙඩ් යනවා..! එහෙම එකක් දැකල තමා මට මේක දාන්න හිතුනේ..........!!!
නැතුව මට එයා විවේචනය කරන්න ඕන නෑ..!!!
කවුද කැමති හොද DJ කෙනෙක් වෙන්න...!!
මේක ගැන නොදන්න කෙනෙක් ඉන්නවා කියල හිතන බෑ....!!!
කන්සෝලර් එකකින් කරන තරමටම මේකෙන් ඔයාට DJ කරගන්න පුලුවන්..!! හොද රීමික්ස් සින්දුවක් එහෙම ගහන්න පුලුවන් නියමෙට...!!!
ඔක්කොම පෝර්ටබල් ටික බා ගන්න..!!
CS2
CS3
මෙක නම් කියන්න දෙයක් නෑ, උපරිමයි, මට මේ ලගදි ඉදන් පිස්සුවක් හැදුනා ෆෝන් එකෙන් ලැප් එක කන්ට්‍රෝල් කරන්න..!! මොකද කියනවනම් මට ලැප් එකත් එක්ක හම්බ උන රිමෝට් කෑල්ල ඉන්ෆරෙඩ් එකක්,,! බ්ලූටූත් එකක් නෙවේ..!! ඒන නිසා ටිකක් භාවිතා කරන්න අමාරුයි..!!
ඉතින් මොකක් කරන්නද කියල කල්පනා කර කර ඉන්නකොට තමා නෙට් එකේ බලන්න හිතුනේ..! අම්බෝ .. එපා වෙනකන් බැලුවා බැලුවා.. මට හරියන එකක් සෙට් උනේම නෑ..! අන්තිමට තමා මේක හොයා ගත්තේ...!! මේකනම් පංකාදු එකසිය විසිපහයි...!!
Posted by
Unknown
|
Posted in
පරිඝණක
,
බිස්නස්
|
Posted on
10:12 PM
හෆ්ෆා,, මේක මම දැකපු වෙලේ ඉදන් මට පිස්සු වගේ , ඒ තරම් සිරා ලැප් එකක් මේක...!

අලුත් TV වල එහෙම දැන් එන්නෙ LED ඩිස්ප්ලේ නේ.. ඒක නිසා අපේ TV බලන කලාව උඩි යටිකුරු වෙලා, කියල කිව්වොත් නිවැරදියි...!! දැන් හැමෝම ඉස්සර බලපු 2D එකෙන් 3D වලට මාරු වෙන කාලයක්..!! ඒත් එක්කම ලැප්ටොප් හදන සමාගම් තීරනය කරල තියෙනවා LED ඩිස්ප්ලේ යොදාගෙන 3D ආකරයෙ ලැප්ටොප් නිෂ්පාදනය කරන්න..!! ඉස්සෙල්ලම ලංකාවට ආපු LED ලැප් 1ක තමා Aser ASPIRE 5738z හා Aser ASPIRE 4736z කියන ලැප් දෙක..!!