Posted by
Unknown
|
Posted in
web sites
,
වං හුං
,
වීඩියෝ
|
Posted on
5:28 PM
ඔය අලුත් ෆිල්ම් ඔක්කොම ඔන්ලයින් බලන්න පුලුවන් සයිට් එකක් ගැන, මෙන්න පොඩි ඔත්තුවක්..!!
ඔය වගේ සයිට් නම් ඕන තරම තියෙනවා හැබයි මේවා ටිකගොඩක් හොදයි...!!!
අපිට ඔය ෆිල්ම් එක බලන අතරේ, හොරාට බා ගන්න උනත් පුලුවන්.....!! අර IDM එක දාල තියෙන කොට වීඩියෝ එක උඩින් Download Video කියල ටැබ් එකක් වැටෙනවා නේ...!! අන්න ඒකෙන් ෆිල්ම් එක ඕන වෙලාවක උස්සන්න පුලුවන්..!!
කිසි ගේමක් නෑ.. සිම්පල් ප්ලෑන් එකක්...!!
Posted by
Unknown
|
Posted in
web sites
,
අන්තර්ජාල
,
ගූගල්
|
Posted on
3:53 PM
මේක තාම අවුට් කරපු වැඩ සටහනක් නෙවේ... අත්හදා බැලීමේ පියවරක්...!! මේක අපේ බ්ලොග් එකේ ඩෑශ් බෝඩ් එකේම තියෙන ෆීචර් එකක්...!! මේකෙන් අපිට බ්ලොග් එකේ සියලුම විස්තර දැන ගන්න පුලුවන්...!! ගොඩක් විස්තර තියෙනවා....!! ලොග් වුනු බ්‍රවුසර් එක ගැන පවා විස්තර තියෙනවා...!!
මේ පින්තූර ටික බලලම ඉන්නකෝ...!! පික්සු නයෙක්.. මුට කොහේ අමාරුවට මේක ඇතුලට රිංගුවද දන්නේ,, නෑ...
මූ ගිය ආත්මෙ කම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක්ද කොහෙද...???
හැබයි සීන් එක කියන්නෙ මුට මොලේ නෑ.. මේ ෆෑන් එක කැරෙකෙනවා කියල මුට අමතක වෙන්න ඇති... අනික මූ හෙන පාපයක් කරලා... ඇයි යකෝ... මු එලියට එන වෙලාවටම අර මිනිහට PC එක ON කරන හිතිලා තියෙනේ....!!!
( නයා ද , මොකාද කියල දන්නෙ නෑ.. මට ඔය නම දන්නෙ නැති බඩ ගාන සත්තු ඔකොම නයි තමා...) හික් හික්................!!
Posted by
Unknown
|
Posted in
ජෝක්
,
වං හුං
,
විහිලු කෑලි
|
Posted on
11:44 PM
Waka Waka දේශීය විදියට .... පහල වීඩියෝ එක බලන්නකෝ...!! ලංකාවෙ උන්ට තියෙන පිස්සුවෙ හැටි තමා ....!!!
මුන්ට සයිකෝ යකෝ...!! පිස්සො සෙටාර් එකක් ... !! අර පූසො සෙට් එකද දන්නෙ නෑ..........!!