සිම්පල් ප්ලෑන් එක..!

Posted by Unknown | Posted in | Posted on 1:54 PM

Comments

“ටියුෂන්, ටියුෂන් සහ ටියුෂන්! මට දැං මේ ටියුෂන් කෙරුවාව එපා වෙලා! ඇත්තටම ඉගෙනගන්න වෙන සිම්පල් ප්ලෑන් එකක් ඇත්තෙම නැද්ද?”

මගේ හදවත විලාප දෙනවා. ඉගෙනගන්නවා කියලා මෙහෙමත් ඉගෙනගන්නවාද? මගේ තරුණ කාලේ මං හිතුවේ එහෙමයි.

පොඩි කාලෙ මං ඉස්කෝලෙට බාරදෙද්දී අම්මා කිව්වා ඕං පුතේ දොස්තර කෙනෙක් වෙයං කියලා.
තාත්තා කිව්වා නෑ පුතේ උඹ ඉංජිනේරුවෙක් වෙයං කියලා. 
බාප්පා කිව්වා උඹ මං වගේ ලෝයර් කෙනෙක්‍ වෙයං කියලා. 
එතකොට මට හිතුනා ඔව් ඔව්, එතකොට මට පුළුවං හොඳට දුප්පත් එවුන්ගෙන් ගරාගන්න කියලා.
කොහොමහරි මං ශිෂ්‍යත්වේ පාස් වුනා. නිකම්ම පාස් වුනා නම් මදෑ කියමුකෝ, මං උඩින්ම පාස් වුනා. 

මායා බන්ධන ඔන්ලයින් බලමු..! ( Spellbinder )

Posted by Unknown | Posted in , , | Posted on 1:04 PM

Comments

මායා බන්ධන .... හ්ම්ම්ම්   නියම කතාවක් නේ..>!!  

ලොකු කුඩා හැමෝම කැමති කතාවක් තමා මායා බන්ධන කියන්නෙ..

ජාලෙ පැත්තෙ කරක් ගහ ගහ ඉන්න කොට තමා මේක මට මුලිච්චි උනේ...!!

කාලෙකින් බ්ලොග්  එකට පෝස්ට් එකක් දැම්මෙත් නැති නිසා මේක දාන්න කියල හිතුනා..>!!


වැඩි කතා නැතුව මායා බන්ධන බලල ඉන්නකෝ...!


ජය ශ්‍රී...!! 2011 සුබ නව වසරක් වේවා.........!!

Posted by Unknown | Posted in | Posted on 11:49 PM

Comments







Its a New Year....!! 

Its like a new Sunrise....Of Hope, Of



Prosperity, Of Happiness.


Its like a new Begining...Of Thoughts, Of 


Words, Of Actions.


Its like a new Day...Of Energy, Of Strength, Of 


Ideas.


Its like a Bunch of whole new Things...Of 


Prayers, Of Friends, and Of Love.



ලෝකයේ විශාලම මියගිය සරපයා....!!

Posted by Unknown | Posted in , | Posted on 2:33 PM

Comments

කම්පන දරා ගත නොහැකි අය මෙය නැරඹීමෙන් වලකින්න..!!   
( මොනව හරි උනොත් එහෙම මේ මහසෝණා නෑ හරිය..)

>
>>
>>>
>>>>
>>>>>
>>>>>>
>>>>>>>

වීඩියෝව මුලුමනින්ම බෆර් (Buffer) ඌ පසු නරඹන්න..  එසේ නොමැති නම් රසවින්දනයට බාධා විය හැක..!

බුවී(වා)ස්ලගේ ආතල් වැඩක්..!!

Posted by Unknown | Posted in , | Posted on 7:37 PM

Comments

ලංකාවෙ පිස්සු බුවීස්ලගේ පිස්සුම පිස්සු වැඩක්..!!   

අර ඉස්සර හිටියා  කරාපිටිය මෙඩිකට් ෆැකල්ටියේ සෙට් එකක්,   27 කට්ටිය කියල  ඩබින් කරන  මරු පොරවල් ටිකක්..!
( කාලෙකින් එලියට ආවෙ නෑ එයාලගෙ වැඩ ටිකක්.. ! දැන් නැතුව ඇති.. )



අන්න ඒ වගේ ම තමා මේ පිස්සු බුවීස්ලගෙ සෙට් එකත්..



Dj නමිනං  තමා ලොක්කා ( මම හිතන විදියට )
මියුසියස් එකේ නගාල ටිකක්..!!   






නියම සින්දු ටිකක් දෙන්නම්.. අහලම බලන්නකෝ...!!