ෆයිනල් බලමු.......!

Posted by Unknown | Posted in | Posted on 1:37 PM

Comments



Gmail අප්‍රේල් මෝඩ වැඩේට ඔයත් අහු උනාද..??

Posted by Unknown | Posted in , , | Posted on 10:16 AM

Comments



ගුල්ලා මේල් අයියලා අප්‍රේල් පලවෙනිදා අපිව මෝඩයා කරේ මෙන්න මෙහෙමයි..

ලොක් පන්නන ට්‍රික් එක.. ( ගෙවල් කඩල පොලීසි යමු. )

Posted by Unknown | Posted in , , | Posted on 7:40 PM

Comments

මේක පෝස්ට් එක තනිකරම හොරුන් සදහා වන බව මතක තබා ගන්න..



ලේසියෙන්ම හොරෙක් වෙමු..! :D

සිම්පල් ප්ලෑන් එක..!

Posted by Unknown | Posted in | Posted on 1:54 PM

Comments

ටියුෂන්, ටියුෂන් සහ ටියුෂන්! මට දැං මේ ටියුෂන් කෙරුවාව එපා වෙලා! ඇත්තටම ඉගෙනගන්න වෙන සිම්පල් ප්ලෑන් එකක් ඇත්තෙම නැද්ද?”

මගේ හදවත විලාප දෙනවා. ඉගෙනගන්නවා කියලා මෙහෙමත් ඉගෙනගන්නවාද? මගේ තරුණ කාලේ මං හිතුවේ එහෙමයි.

පොඩි කාලෙ මං ඉස්කෝලෙට බාරදෙද්දී අම්මා කිව්වා ඕං පුතේ දොස්තර කෙනෙක් වෙයං කියලා.
තාත්තා කිව්වා නෑ පුතේ උඹ ඉංජිනේරුවෙක් වෙයං කියලා. 
බාප්පා කිව්වා උඹ මං වගේ ලෝයර් කෙනෙක්‍ වෙයං කියලා. 
එතකොට මට හිතුනා ඔව් ඔව්, එතකොට මට පුළුවං හොඳට දුප්පත් එවුන්ගෙන් ගරාගන්න කියලා.
කොහොමහරි මං ශිෂ්‍යත්වේ පාස් වුනා. නිකම්ම පාස් වුනා නම් මදෑ කියමුකෝ, මං උඩින්ම පාස් වුනා. 

මායා බන්ධන ඔන්ලයින් බලමු..! ( Spellbinder )

Posted by Unknown | Posted in , , | Posted on 1:04 PM

Comments

මායා බන්ධන .... හ්ම්ම්ම්   නියම කතාවක් නේ..>!!  

ලොකු කුඩා හැමෝම කැමති කතාවක් තමා මායා බන්ධන කියන්නෙ..

ජාලෙ පැත්තෙ කරක් ගහ ගහ ඉන්න කොට තමා මේක මට මුලිච්චි උනේ...!!

කාලෙකින් බ්ලොග්  එකට පෝස්ට් එකක් දැම්මෙත් නැති නිසා මේක දාන්න කියල හිතුනා..>!!


වැඩි කතා නැතුව මායා බන්ධන බලල ඉන්නකෝ...!