Google එකේ Pac man සෙල්ලම....!!!

Posted by Unknown | Posted in | Posted on 10:13 PM

(0)

අෆ්ෆා කට්ටිය පොඩ්ඩක් google.com පැත්තෙ ගිහින් බලන්නකෝ.... පොඩි සෙල්ලමක් දාල තියෙනවා. මොන හේතුවක්  නිසා දාල තියෙනවද කියල හොයා ගන්නනම් බැරිඋනා.. හැබයි Google ලා ලෝකයේ පොඩි පොඩි  සිද්ධි තියෙන දවස වලට LOGO එක මාරුකරනවා කියල නම් දන්නවා.. මේකට හරියන සිද්ධියක් තමා හොයා
ගන්න බැරි උනේ... හොයල බලල කියන්නම්....!!