google wave available තොග අවසන් කිරීමේ මහා දන්සැල

Posted by Yohan Uthpala | Posted in , , , | Posted on 12:15 AM

Comments

Google Wave Available

  (මාස 3 ක් විතර invitation තියාගෙන  ඉන්නවා දෙන්න කවුරුත් නෑ)
 වැඩි තන්හාව හොද නැති නිසා wave ටික පිනට දෙන්න හදන්නේ..  මෑතකදී  Google wave ගැන දැන ගත්ත අය invitation හොයනවනම් මෙන්න.. අවසාන අවස්ථාව    ..




තොග අවසන් කිරීමේ මහා දන්සැල 

ඕනෑ කෙනෙක් ඉන්නවනම් E mail ලිපිනය මෙහි සදන් කරන්න.. පැය 48 ක් තුල ප්‍රතිචාර..

මොබයිල් ෆෝන් වල සැගවුනු තතු එලි කර ගැනීම...Secret Codes

Posted by Yohan Uthpala | Posted in , , | Posted on 9:50 PM

Comments





+|+|+| Nokia |+|+|+
+|+|+| නොකියා|+|+|+

*#06# for checking the IMEI (International Mobile Equipment Identity).
*#7780# reset to factory settings.
*#67705646# This will clear the LCD display(operator logo).
*#0000# To view software version.
*#2820# Bluetooth device address.
*#746025625# Sim clock allowed status.
*#62209526# - Display the MAC address of the WLAN adapter. This is available only in the newer devices that supports WLAN like N80 #pw+1234567890+1# Shows if _ sim have restrictions.

*#92702689# - takes you to a secre *

If you forgot wallet code for Nokia S60 phone, use this code reset: *#7370925538# Note, your data in the wallet will be erased. Phone will ask you the lock code. Default lock code is: 12345 Press *#3925538# to delete the contents and code of wallet. *#7328748263373738# resets security code. Default security code is 12345 Unlock service provider: Insert sim, turn phone on and press vol up(arrow keys) for 3 seconds, should say pin code. Press C,then press * message should flash, press * *



+|+|+| Sony Ericsson |+|+|+
+|+|+| සෝනි එරික්සන්|+|+|+

Sony Ericsson Secret Menu: -> * <- <- * <- * (-> means press joystick, arrow keys or jogdial to the right and <- means left.) You'll see phone model, software info, IMEI, configuration info, sim lock status, REAL time clock, total call time and text labels. You can also test your phones services and hardware from this menu (main display, camera, LED/illumination, Flash LED, keyboard, earphone, speaker, microphone, radio and vibrator tests)
IMEI Number: *#06#
Lockstatus: < * * <



+|+|+| Samsung |+|+|+
+|+|+| සැම්සුන්ග් |+|+|+

Software version: *#9999# IMEI number:
*#06# Serial number:
*#0001# Battery status- Memory capacity :
*#9998*246# Debug screen:
*#9998*324# - *#8999*324# LCD contrast:
*#9998*523# Vibration test:
*#9998*842# - *#8999*842# Alarm beeper - Ringtone test :
*#9998*289# - *#8999*289# Smiley:
*#9125# Software version:
*#0837# Display contrast:
*#0523# - *#8999*523# Battery info:
*#0228# or *#8999*228# Display storage capacity:
*#8999*636# Display SIM card information:
*#8999*778#




+|+|+| LG |+|+|+
+|+|+|එල්ජ් |+|+|+


LG all models test mode:
Type 2945#*# on the main screen.
2945*#01*# Secret menu for LG IMEI (ALL):
*#06# IMEI and SW (LG 510):
*#07# Software version (LG B1200):
*8375# Recount cheksum (LG B1200):
*6861# Factory test (B1200):
#PWR 668 Simlock menu (LG B1200):
1945#*5101# Simlock menu (LG 510W, 5200):
2945#*5101# Simlock menu (LG 7020, 7010):
2945#*70001# Simlock menu (LG 500, 600):
2947#* LG-U81XX SPECIAL CODES Code to read phone version :
Phone without SIM - Enter 27 *


මෙන්න හොද code ටිකක්... පොඩ්ඩක් try කරල බලන්න කෝ... මේ code වලින් ෆෝන් එකක කරන්න බැරි දෙයක් නැති තරම්.. මේව ගොඩක් එලියට එන්නෙ නැති වෙන්න තමා දන්න  කස්ටිය තියගෙන ඉන්නෙ..  අපි ඉතින් එහෙම නෑ.. දන්නෙ මොනවද,,, හරි වැරැද්ද බලල ඉතින් කස්ටියට දැන ගන්න බ්ලොග් එකේ දානවනේ...  මේවයි  සමහර ඒව හැම phone එකේම වැඩ කරන්නෙ නෑ... ගොඩක් ඒව හොදට වැඩ කරනවා...   පොඩි කමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා... තව code  දන්නවනම් මෙතන දාන්නකෝ.....

ජෙට් Audio Portable

Posted by Yohan Uthpala | Posted in | Posted on 7:31 PM

Comments

මම මේක කාලෙක ඉදන් හොයපු භාණ්ඩයක් තමා... නිකම් නෙට් එකේ පීන පීන ඉන්න කොට තමා මෙක මට අහම්බෙන් වගේ අහු උනේ...
ඔය සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්න අකමැති අයට මේක නියමයි..   සිරා..
මේකෙ ram usege එකත් හරි අඩුවෙන් තමා ගන්නෙ... ඒක නිසා slow වීමක් ඇත්තෙම නෑ වගෙ... පිස්සු කොර.. 

බාලා  බලන්නකෝ භාණ්ඩෙ කොහොමද කියල... 
ජෙට් ඕඩියෝ පෝර්ටබල්.....  
13.4 Mb


බලන්න මේක කරන්න පුලුවන් වැඩක්ද කියල...

Posted by Yohan Uthpala | Posted in | Posted on 9:43 PM

Comments






කාටද පුලුවන් මේ පින්තූරෙ තියෙන කලු පාට තිත් ගාණ ගනන් කරන්න......