FB අලුත් වැඩ කෑල්ලක් හදුන්වාදීලා...........!!!

Posted by Unknown | Posted in , , , | Posted on 9:56 AM

Comments



අද උදේ සුපුරුදු විදියට FB ලොග් වෙලා මගේ බිත්තිය පැත්තෙ අලුත් සිද්දිමන්ට්   මොනවද කියල බලනකොට තමා මේක මට සෙට් උනේ...!!  මේක නම් ටිකක් වටින වැඩක්..!! ඉක්මනට අපිට මෙයාගෙ යාලුවෝ කවුද කියල එහෙම දැන ගන්න පුලුවන්...!!.. තව මැසේජ් එක යවන්න පුලුවන්....!!  නෙට්වර්ක් එක බලා ගන්න පුලුවන්..! තව ඉස්සරහට මේක දියුණු කරනවා කියල FB ඩිවලොප් කරන අය කියනවා, කියල තමා සටහනේ තියෙන්නේ...!!



   මේක වෙන්නෙ අපි FB ඉන්න කෙනෙකුගෙ නම ගාවට කර්සර් එක අරගෙන ගියාම ටික වෙලාවකින්.(තත්2) පොප්අවුට් ගැජමැටික් කෑල්ලක් එනවා.. ඔය පින්තූරෙ තියෙන විදියට...!!


ලංකා සිතුවිලි හුලංටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් වල අයෙත් වැඩ..!!!

Posted by Unknown | Posted in , , | Posted on 11:04 PM

Comments

මේක නම් ලොකු දෙයක්  මම මාර වදයක් වින්දේ Airtel එකේ ලාංකීයසිතිවිලි සයිට් එක ලෝඩ් කරගන්න... මොන සෙල්ලම දැම්මත් Airtel Proxy එකෙන් ලොග් වෙන්නම බැරි උනානේ...!!!    මම මේක සින්ඩියෙ ඇඩ්මින් අයියලට කිව්වම ඒගොල්ල ඉක්මනටම ෆීඩ් බැක් එකක් දුන්නා...!! " පොඩි අවුලක් තියෙනවා Airtel එකෙන් සයිට් එක ලෝඩ් වෙන්නෙ නෑ තමා, අපිට කට්ටියක් කම්ප්ලේයින් කරා  ලෝඩ් වෙන්නෙ නෑ කියලා. අපි ඒ බග් එක ඉක්මනටම ෆික්ස් කරනවා" කියල. නියමයි.. අද ලොග් වෙලා  බලනකොට බබා වගේ වැඩ..!!    


ඉස්සර මම ගියෙ http://flyproxy.com/ සයිට් එකෙන් ...  http://flyproxy.com/index.php?q=aHR0cDovL3N5bmRpLmxhbmtlZXlhLmxrLw%3D%3D මේ ලින්ක් එක හදා ගෙන එතකොටත් බබා වගේ වැඩ....!


හෙන ගේමක් දීලා තමා මම සින්ඩියට ලොග් උනේ.....!!!   දැන් නම් අවුලක් නෑ....!!     එල එල




දන්සැල් වැදීමේ අලුත් කලාව...!!! සහ දන්සැල් පාර්ටි..!

Posted by Unknown | Posted in , , | Posted on 9:54 PM

Comments






හොල්මනී.....!!!

Posted by Unknown | Posted in , , , | Posted on 7:54 AM

Comments

මේක ගොඩක් අය බලල ඇති. ඒත් ඉතින් බලපු නැති අය ඉන්නවා අතිනේ....!!   සිරසෙන් කරපු පට්ට ජොලි වැඩක් තමා හිනා ඉනා කියන්නෙ... මොනව වුනත් මේක තමා මගෙ හිතට වැදුන පට්ටම සීන් එක....!!!
අපිටත් මෙහෙම එක්කෙනෙක් සෙට් උනොත් දැන් තියෙන චන්ඩි පාට් කොහෙන් යයිද දන්නෙ නෑ....!!

බොරු කියන්නෙ මොකටද .. මහසෝණා කියල නම දාල තිබුනට මම ඔය හොල්මන් කියන ජාතියට මාර බයයි...!!  මට මේක උනානම් තොවිල් නටන්න වෙන එක නම් ශුවර්....  !!! අම්බෝ.......!!!


ගොඩයා පොශ් කෙල්ලෙකු සෙවීම හෙවත් අම්මා අම්මා රී මික්ස් සින්දුව...!

Posted by Unknown | Posted in , , , | Posted on 6:36 PM

Comments

කට්ටිය ගොඩක් කට්ටිය මේ සින්දුව අහලා ඇති ඒත් අහපු නැති අයටයි මේ.. ලංකාවේ ජනප්‍රිය බයිලා කියපු Gypsies   ලගෙ ජනප්‍රිය අම්මා අම්මා සින්දුවේම රී මික්ස් එක තමා මේක... මොනවා වුනත් සිරාවට හදලා තියෙනවා.....  හිනා වෙවී බලන්න කියාපු සින්දුවක්...!!   Gypsies ලගෙ  පරන සිංදුව තරමටම ලස්සනට හදපු සිංදුවක් කියල කියන්න පුලුවන්....!!!

අතපය කඩා ගැනීමේ අසාව....!!!

Posted by Unknown | Posted in | Posted on 9:52 PM

Comments

හෆොයි... මේවා ලංකාවෙ උන්ට පෙන්නන්න හොද නෑ... අපේ පිස්සු පොඩි උන් මේවා දැකලා උඩතට්ටුවෙන් බිමට පනී.. අර එකෙක් ටාසන් බලලා එල්ලිලා තිබුනේ... හික් හික්


පබා නංගි vs මර්වින් අයියා.....!!!

Posted by Unknown | Posted in , , , | Posted on 8:08 PM

Comments

අනේ  මන්දා මම ලගකදි ඉදන් මේ පාර්ලිමෙන්ට් කට්‍ට්ටියගෙ ජෝක් බලන්න මාර ආසයි...!! මොන කොමඩි ෆිල්ම් එකක් බැලුවත් මේ වගේ හිනා වෙන්න හම්බ වෙන්නේ නෑනේ....!!!  මේ ගොල්ලො තරම් කොමඩි වැඩ කරන්න දක්ෂ කට්ටියක් තව නෑ...!! රියල් ජෝක් දාන නිසා මාර ආතල් එකක් ගන්න පුලුවන්....!!

මම මේව ටික දාන්න හිතුවේ කට්ටිය ඔක්කොටම බෙදා හදා ගෙන හිනා වෙලා ලේ ටික වත් පිරිසිදු කරගන්න පුලුවන් වෙන නිසා... !!





හෆ්ෆා මේ වගේ ජෝක් ......!!    හිනා වෙලා පණ පලයන් පෙරේදා.....!! හික් හික් හික්.................!!!

මර්වින් අයියා, සිරස එක්ක මෙච්චර තරහ උනේ ඇයි.........??

Posted by Unknown | Posted in , , , | Posted on 7:07 PM

Comments

අහෝ උපේක්ෂා ... මේ මොන පාපයක්ද....??

Posted by Unknown | Posted in , , | Posted on 8:22 AM

Comments




අනේ උපේක්ෂා අක්කේ, මොකක් හරි රගපාගෙන හිටියනම් හරිනේ...... කරන්න බැරි වැඩක් නොකර...!!
අනර්කලී අක්ක මෙයාට වඩා හොදයි වගේ... නේද..?

EZ Laptop මගඩිය...!!

Posted by Unknown | Posted in , , , , , | Posted on 7:25 PM

Comments

කට්ටිය අතරෙ ටිකක ජනප්‍රිය PTZ සයිට් එකක් තමා ඔය EZlaptop.org කියන සයිට් එක.... මුන් පටන් ගන්න කොට කියන්නෙ මේක ඉවර කරන( credit 195)  හැම කෙනාටම ලැප්ටොප් එක ගානෙ දෙනවා කියලා.


මාත් ඉතින් නිකන් දෙන එකට පොඩි ට්‍රයි එකක් දැම්මා.. මාස 6 ක් විතර යනකොට මට 195 සම්පුර්න කර ගන්න පුලුවන් උනා.. හෆ්ෆේ මට මාර හැපි.. නිකන් ලැප්ටොප් එකක්නේ.. ඔන්න මම ඇප්ලයි කරා.. ටික වෙලාවකින් මෙන්න මෙහෙම පේජ්   එකක් ලෝඩ් උනා....



මේක දැකපු වෙලාවෙ තමා මට මුන්ගෙ පරම්පරාවම මතක් උනේ.. මුන් ලග හිටියනම් පෙරලෙන්න ගහනවා...

මට මේවගෙ දේවල් වෙච්ච පලවෙනි වතාව නෙවේ.. ඒකනිසා මට වැඩිය අප්සෙට් එකක් නෑ.. ඒත් මට දුක මේවට අහුවෙන අපේ කොල්ලො ගැන.. පව්.. උන් මේ News Letter  කියව කියව මේ ලැප් එක එනකන් ඉන්නවනේ.


ඔය තාම මේකට ට්‍රයි කරන අය ඉන්නවා නම් ඔන්න ඕක අමතක කරල දාන්න.. බොරු වැඩක්...!!!