OnLine මූවීස් ෆ්‍රී බලන්න හොදම සයිට් ටිකක්.!!!

Posted by Unknown | Posted in , , | Posted on 5:28 PM

Comments

ඔය අලුත් ෆිල්ම් ඔක්කොම ඔන්ලයින් බලන්න පුලුවන් සයිට් එකක් ගැන, මෙන්න පොඩි ඔත්තුවක්..!!
ඔය වගේ සයිට් නම් ඕන තරම තියෙනවා හැබයි මේවා ටිකගොඩක් හොදයි...!!!
අපිට  ඔය ෆිල්ම් එක බලන අතරේ, හොරාට බා ගන්න උනත් පුලුවන්.....!!  අර IDM එක දාල තියෙන කොට වීඩියෝ එක උඩින් Download Video කියල ටැබ් එකක් වැටෙනවා නේ...!! අන්න ඒකෙන් ෆිල්ම් එක ඕන වෙලාවක උස්සන්න පුලුවන්..!!
කිසි ගේමක් නෑ.. සිම්පල් ප්ලෑන් එකක්...!!

පොඩි එකාගෙ වක වකා නැටුම...!!!!

Posted by Unknown | Posted in , | Posted on 4:46 PM

Comments

පොඩි එකාගෙ වක වකා ඩාන්ස් එක....  පික්සු හැදිල ආයෙ හැදෙනවා....!!


බ්ලොගයේ විස්තර දැනගැනීමට අලුත් වැඩසටහනක් Blogspot වෙතින්ම...!!

Posted by Unknown | Posted in , , | Posted on 3:53 PM

Comments

මේක තාම අවුට් කරපු වැඩ සටහනක් නෙවේ... අත්හදා බැලීමේ පියවරක්...!!  මේක අපේ බ්ලොග් එකේ ඩෑශ් බෝඩ් එකේම තියෙන ෆීචර් එකක්...!! මේකෙන් අපිට බ්ලොග් එකේ සියලුම විස්තර දැන ගන්න පුලුවන්...!!  ගොඩක් විස්තර තියෙනවා....!! ලොග් වුනු බ්‍රවුසර් එක ගැන පවා විස්තර තියෙනවා...!!


නයා ඉන් ද CPU......???

Posted by Unknown | Posted in , , , | Posted on 10:12 PM

Comments

මේ පින්තූර ටික බලලම ඉන්නකෝ...!! පික්සු නයෙක්.. මුට කොහේ අමාරුවට මේක ඇතුලට රිංගුවද දන්නේ,, නෑ...


 මූ ගිය ආත්මෙ කම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක්ද කොහෙද...???
හැබයි සීන් එක කියන්නෙ මුට මොලේ නෑ..  මේ ෆෑන් එක කැරෙකෙනවා කියල මුට අමතක වෙන්න ඇති... අනික මූ හෙන පාපයක් කරලා...  ඇයි යකෝ... මු එලියට එන වෙලාවටම අර මිනිහට PC එක ON   කරන හිතිලා තියෙනේ....!!!


( නයා ද , මොකාද කියල දන්නෙ නෑ.. මට ඔය නම දන්නෙ නැති බඩ ගාන සත්තු ඔකොම නයි තමා...) හික් හික්................!!

වකා වකා දේශීය ආරයට............!!!

Posted by Unknown | Posted in , , | Posted on 11:44 PM

Comments

Waka Waka දේශීය විදියට .... පහල වීඩියෝ එක බලන්නකෝ...!!  ලංකාවෙ උන්ට තියෙන පිස්සුවෙ හැටි තමා ....!!!



මුන්ට සයිකෝ යකෝ...!! පිස්සො සෙටාර් එකක් ... !! අර පූසො සෙට් එකද දන්නෙ නෑ..........!!

ශකීරා හොරෙක්ද..?? ඇතුලට ගිහිල්ල බලන්නකෝ......!!

Posted by Unknown | Posted in , , , | Posted on 11:10 PM

Comments

ශකීරාට ලොකු චෝදනාවක්....!! සිංදු හොරකමක් ගැන...!! වකා වාකා... හොරකම් කරපු එකක්ලු....!!

ඔය යට තියෙන වීඩියෝ එක දැක්කම ඔයාලටම හිතා ගන්න පුල්වන්...!!


මේ සින්දුව 1982 ඒ කියන්නෙ එක්දාස් නවසිය බර ගනන් වල කියපු සින්දුවක්..!! මේක ශකීරා කොපි කරාලු..!!

ඇත්ත වෙන්න පුලුවන්. මොකෝ ශකීරා 1982 ඉපදෙන්න හිතලවත් නෑ මම හිතන්නේ...!!!

අනේ මන්දා ,ෆොරම් වල ලොකුවට ශකීරව විවේචනය කරල ත්‍රෙඩ් යනවා..! එහෙම එකක් දැකල තමා මට මේක දාන්න හිතුනේ..........!!!
නැතුව මට එයා විවේචනය කරන්න ඕන නෑ..!!!

෴ගෙදර ඉදන් හොද DJ කෙනෙක් වෙන්න ආසද...??- - Virtual DJ 6.0.1(2010)

Posted by Unknown | Posted in , , | Posted on 6:08 PM

Comments

කවුද කැමති හොද DJ කෙනෙක් වෙන්න...!!

මේක ගැන නොදන්න කෙනෙක් ඉන්නවා කියල හිතන බෑ....!!!
කන්සෝලර් එකකින් කරන තරමටම මේකෙන් ඔයාට DJ කරගන්න පුලුවන්..!!   හොද රීමික්ස් සින්දුවක් එහෙම ගහන්න පුලුවන් නියමෙට...!!!
                                              


ෆොටෝෂොප් CS2, CS3, CS4, CS5 පෝර්ටබල් ටික ඔක්කොම බා ගන්න...!!

Posted by Unknown | Posted in , | Posted on 8:17 PM

Comments

ඔක්කොම පෝර්ටබල් ටික බා ගන්න..!!





CS2











CS3

෴෴ බ්ලූ ටූත් හා වයිෆයි හරහා පරිගණකය කන්ට්‍රෝල් කරන්න තවත් අලුත් වැඩ කෑල්ලක්......!!෴

Posted by Unknown | Posted in , , , , | Posted on 11:54 PM

Comments

මෙක නම් කියන්න දෙයක් නෑ,  උපරිමයි, මට මේ ලගදි ඉදන් පිස්සුවක් හැදුනා ෆෝන් එකෙන් ලැප් එක කන්ට්‍රෝල් කරන්න..!!   මොකද කියනවනම් මට ලැප් එකත් එක්ක හම්බ උන රිමෝට් කෑල්ල ඉන්ෆරෙඩ් එකක්,,!   බ්ලූටූත් එකක් නෙවේ..!!   ඒන නිසා ටිකක් භාවිතා කරන්න අමාරුයි..!!

ඉතින් මොකක් කරන්නද කියල කල්පනා කර කර ඉන්නකොට තමා නෙට් එකේ බලන්න හිතුනේ..!  අම්බෝ .. එපා වෙනකන් බැලුවා බැලුවා.. මට හරියන එකක් සෙට් උනේම නෑ..!  අන්තිමට තමා මේක හොයා ගත්තේ...!! මේකනම් පංකාදු එකසිය විසිපහයි...!!



අඩුවටම ගන්න පුලුවන් LED ඩිස්ප්ලේ තියෙන අලුත්ම ලැප්ටොප් එක...!!

Posted by Unknown | Posted in , | Posted on 10:12 PM

Comments

හෆ්ෆා,, මේක මම දැකපු වෙලේ ඉදන් මට පිස්සු වගේ , ඒ තරම් සිරා ලැප් එකක් මේක...!

අලුත් TV වල එහෙම දැන් එන්නෙ LED ඩිස්ප්ලේ නේ.. ඒක නිසා අපේ TV බලන කලාව උඩි යටිකුරු වෙලා, කියල කිව්වොත් නිවැරදියි...!! දැන් හැමෝම ඉස්සර බලපු 2D එකෙන් 3D වලට මාරු වෙන කාලයක්..!! ඒත් එක්කම ලැප්ටොප් හදන සමාගම් තීරනය කරල තියෙනවා LED ඩිස්ප්ලේ යොදාගෙන 3D ආකරයෙ ලැප්ටොප් නිෂ්පාදනය කරන්න..!! ඉස්සෙල්ලම ලංකාවට ආපු LED ලැප් 1ක තමා Aser ASPIRE 5738z හා Aser  ASPIRE 4736z කියන ලැප් දෙක..!!