FB එකේ සාස්තර ගුරුන්නාන්සේ ඕන කියල FB දාල තිබුන පින්තූර ටිකක්...

Posted by Unknown | Posted in , , , , , , | Posted on 5:06 PM

Comments


ඉස්සෙල්ලම කට්ටිය මෙතන තියෙන පින්තුර ටික බලල ඉන්නකො.. ඊට පස්සෙ පහලම තියෙන ලින්ක් එක ක්ලික් කරල සාස්තර අයියට උන දේ ගැන කියවල බලන්න.. පොඩි උදව්වකුත් දෙන්න අමතක කරන්න එපා....! කරන්න තියෙන්නෙ ඔය උඩින් තියෙන ලින්ක් එක උඩ කොටන්න විතරයි...








හරි දැන් බැලුවනේ.. මේ ලින්ක් එකෙන් ගිහින් තවදුරටත්  මේ සිද්ධිය ගැන වැඩි විස්තර දැන ගන්න...  
මෙතන කොටන්න..

FB එකේ සාස්තර ගුරුන්නාන්සේට උනේ මොකක්ද?

Posted by Unknown | Posted in , , , | Posted on 7:03 PM

Comments

හෆොයි..! මම මේක ලියන්න  යන්නෙ ලංකාවෙ ඉන්න විහිලු දිරවන්නෙ නැති කට්ටියක් ගැන,,,  ඔයාල කට්ටියම දන්නවා ඇතිනෙ Face Book එකෙ ඉන්න සාස්තර ගුරුන්නාසේ ගැන....

අර විහිලු කරන FB App එක.. අන්න ඒක ඊයෙ රෑ බෑන් කරලා.. කිසිම හේතුවක් නැතුව.. !  පස්සෙ හොයාගෙන හොයාගෙන යනකොට වැඩේ මාට්ටු.., ලංකාවෙම උන් ටිකක් තමා ගේම දීල තියෙන්නේ.. විහිලු දන්නෙ නැති කට්ටියක් තමා මේ වැඩේට සෙට් වෙලා තියෙන්නෙ.. අර විහිලු කරන අනීටා ගෙයි අමෝරාගෙයි  ( Fb apps දෙක)  business පාඩු වෙන නිසාද කොහෙද සාස්තර app එක රිපෝට් කරලා.. මොනවා උනත් ලංකාවෙ හදපු කිසිම හානියක් නැති ඇප්ලිකෙශන් එකක් ගැන මෙහෙම කරපු එක හරිම වැරදි...නේද???  දැන් කට්ටියට තියෙන්නෙ මේ ගෲප් එකට සෙට් වෙලා සාස්තර ගුරුන්නාන්සේව ආයෙ ගෙන්න ගන්න පොඩි හෙල්ප් එකක් දෙන එක තමා...!

http://www.facebook.com/group.php?gid=105221752855033

සාස්තර අය්යා ආපහු ගෙන්න ගන්න පොඩි හෙල්ප් එකක් දෙන්න හොදේ....!

මෙන්න FB එකේ දාල තිබුන පින්තූර ටිකක්....



ටොරන්ට් වේගෙන් බාන්නෙ මෙන්න මෙහෙමයි...

Posted by Unknown | Posted in , , , , , | Posted on 2:42 PM

Comments

මට ඉස්සර ටොරන්ට් බාන එක තරම් එපා කරපු දෙයක් තව නෑ.. අපෝ එපා වෙනවා..මම ඔය එක එක එක්කෙනා කියන පොඩි පොඩි ඇප්ලිකේශන් දාගෙන ටොරන්ට් වේගය වැඩි කරන ගන්න කොච්චර දැගලුවද ,, ඒත් හරි ගියේ නෑ නොවැ.. dail up එකෙන් Airtel එකට මාරු උනහම මම හිතුවෙ මට ටොරන්ට් හොද වේගෙන් බා ගන්න පුලුවන් වෙයි කියල.... හික් හික්....! ආපෝ ඒකත් ඒ වගෙම තමා.. පස්සෙ හැම තැනකම හෙව්ව මෙ ටොරන්ට් වේගෙන් බාන්න ක්‍රමයක්... ෆයිනලි වැඩේ හරි ගියා.. මේ ටික කරාට පස්සෙ 10- 40 kbps වගෙ තිබුන වේගය 150kbps විතර වේගයකින් වැඩ කරන්න පටන් .. හම්මේ මෙක දැක්කම මට තිබුන සතුට... හ හ හා......!! මේක ඉතින් සමහර කට්ටිය දන්නවත් ඇති.. දන්නැති කට්ටියත් ඇතිනේ .. අන්න ඒ අයට තමා මේක කියල දෙන්න හිතුවේ...

දැන් කෙලින්ම වැඩේට බහිමු..

ඉස්සෙල්ලම ටොරන්ට් එක බාන්න පටන්න ගන්නකෝ.. පස්සෙ ඒක පොඩ්ඩක් pause කරන්නකෝ.. පස්සෙ රයිට් ක්ලික් කරල ඔය පින්තූරෙ තියෙන විදියට upload ස්පීඩ් එක 2 kbps විතර දෙන්න.. එතකොට ටොරෙන්ට් එක upload වෙන ස්පීඩ් එක අඩු වෙනවා... 




දැන් තියෙන්නෙ දෙවැනි වැඩේ.. පොඩි වැඩක්...

ඔය යට තියෙන පින්තූරෙ තියෙන General  කියන tab එකේ ටිකක පහලට යනකොට තියෙනවා  Hash කියල එකක්.. ඔන්න ඕකෙන් තමා ස්පීඩ් එක වැඩි කරගන්නේ..


ඔන්න ඔය  Hash කියල තියෙන code එක රයිට් ක්ලික් කරල කොපි කරගන්න.. ඊට පස්සෙ ඔය කෝඩ් එක Google එකේ search කරල බලන්න.. ඒ කෝඩ් එකට අදාල හැම ටොරන්ට් එකක්ම එනවා. පස්සෙ ඉතින් උඩින්ම තියෙන සයිට් 10 කින් විතර ඔය Torrent එක බා ගන්න.. ඔක්කොම එකම Tracker  ලෝඩ් කරන්න.. ඔය පහල තියෙන පින්තූර ටික බලන්න  හොදට කරන හැටි පැහැදිලි වේවි..

ඔය කතිර දාල තියෙන ලින්ක් ටික තමා ක්ලික් කරන්න ඕන.. ඊට පස්සෙ U Torrent එකෙන් open කර ගන්න. ඊට පස්සෙ මේ වගෙ dialog box එකක් එනවා. ඒක  yes කරන්න විතරයි තියෙන්නේ..
 ටික වෙලා වකින් බලන්න කොහොමද ස්පීඩ් එක කියල.. 150 kbps - 200 kbps විතර වැඩි වෙනවා.. Trackers ලා වැඩි වෙන තරමට ස්පීඩ් එක වැඩී.. කරලම බලන්නකෝ කොහොමද වැඩේ කියල......


පොඩි කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා.....!

IPL 2010 Live බලන්න............!

Posted by Unknown | Posted in , , , | Posted on 11:16 PM

Comments