ලේසියෙන් ගේම් ගහන්න කැමතිද? game hacker

Posted by Unknown | Posted in , , , | Posted on 2:24 PM

Comments

මේ  සොෆ්ට් වෙයාර් කෑල්ල මට හම්බ උනේ  කරන්න දෙයක් නැතුව අන්තර්ජංජාලේ  පීනන වෙලාවක තමා.   නියම භාණ්ඩයක්  තමා මේක.. මේක game හැක් කරන item එකක්..   game ලවර්ස්ලට නම් කියාපු භාණ්ඩේ…

මම නම් ඉතින් game වලට වැඩි කැමැත්තක් නෑ..  ඒ ඉතින් මාව ඉක්මනට මැරෙන නිසා තමා……. ලගටම ගිය ගමන් මොකෙක් හරි වෙඩි තියල මාව මරනවා.. ඒක නිසා මට games අරහන් වෙලා තිබුනේ..
ඒත් ඉතින් මේක හම්බ උන වෙලාවෙ ඉදල.. ගහනවා ගහනවා ඉවරයක් නෑ… අපි හිතමු , අපේ ලයිෆ් එක 50 යි කියල.. මේකෙන් පුලුවන් ඒ ලයිෆ් එක 10000ක් විතර කරන්න ..
ඉතින් කොහොමද?  50 ට 10000 ක ලයිෆ් එකක් හම්බ උනහම….
පිස්සු හැදෙනවා නේ… මේක ගොඩක් games වලට වැඩ කරනවා….  කලාතුරකින් තමා සමහර games support නොකරන්නේ…
මෙන්න මෙතන තියෙන ලින්ක් එකෙන් ඔය game හැක් කරන සොෆ්ට්වෙයාර් කැල්ල බා ගන්න පුලුවන්.. 
 
(දැන් ඉතින් ගෙදර ඉදල ඉවරයි..  ගෙදර අයගෙන් කනක් ඇහිල ඉන්න නෑ.. බනිනවා බනිනවා ඉවරයක් නෑ.. game ගහනවා කියල  , ඇයි ඉතින් පරාද වෙන්නෙම නෑනේ.)  
වැඩේ හරිද කියල පොඩි කමෙන්ට් එකකුත් දාල යන්න හොදේ...

මෙන්න පරිඝණකයේ වේගය වැඩි කරගන්න පොඩි ඇප්ලිකේශන් එකක්.

Posted by Unknown | Posted in , , | Posted on 5:10 PM

Comments

මෙන්න මේ ඇප්ලිකේශන් එක මට හම්බුනේ අහම්බෙන් වගේ. යාලුවෙකුගෙ PC එකක තිබිල. මොනව උනත් මම නම දැකල ගෙනාවට මේකෙන් මොකද්ද කරන්නෙ කියල මම දන්නෙත් නෑ. පස්සෙ ගෙදර ගෙනල්ල බැලින්නම් නියම සොෆ්ට්වෙයාර් කැල්ලක් තමයි.

අම්මට හුඩු....!!!
මගෙ රැම් usage 750 ට විතර තිබුන එක මේක දාල බැලුවගමන් 150 ටත් වඩා අඩු වුනානේ. මට මාර happy. මේක මරු භාණ්ඩයක් කියල ඊට පස්සෙ තමා මට තේරුනේ.. !

මේකෙ Ram Pro කියල ඇප්ලිකේශන් එකක්. නියම භාණ්ඩේ. ඔයාලගෙත් PC එකෙ රැම් එක මදි කියල හිතෙනව නම් PC එක නිතරම Stuck වෙනවනම්. මේක try කරල බලන්න. මේක rar extract කරල open කරන්න විතරයි තියෙන්නේ.
පස්සෙ මේක start up එකට දා ගත්තහම PC එක on වෙනකොටම රන් වෙන්න ගන්නවා. එතකොට කරදරයක් නෑ. පස්සෙ enable auto free කියල දුන්නහම වැඩේ හරි.


මේක දා ගෙන බලල පොඩි කමෙන්ට් එකකුත් දාන්නකෝ..






ආවා.. ආවා.. ආවා.... phone unlock කරන සොෆ්ට්වෙයාර් ආවා...

Posted by Unknown | Posted in | Posted on 5:23 PM

Comments

මම ඔයාලට ඉස්සෙල්ල දවසක කිව්වනේ Phone Unlock කරන ක්‍රම ගැන .. දැන් මේ දුන්න ලින්ක් වලින් පොඩි ඇප්ලිකේෂන් එකක් බා ගන්න.. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඉස්සෙල්ල කිව්ව ක්‍රම යොදා ගෙන Unlock කරන එක.. පොඩි වැඩයි තියෙන්නෙ .. හරිම ලේසියි. Try එකක් දීල බලන්න....

මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල නොකියා දුරකතන unlock කරන සොෆ්ට්වෙයාර් එක බා ගන්න...



මේ ලින්ක් එකට ගිහින් ස්මාර්ට Phone Unlock කරන සොෆ්ට්වෙයාර් එක බා ගන්න.





පොඩි කමෙන්ට් එකකුත් දාල යන්න..

මෙන්න වැඩක් කරගන්න පුලුවන් වෙබ් සයිට් ටිකක්...

Posted by Unknown | Posted in | Posted on 11:33 AM

Comments



WAKOOPA

පරිගණකයෙන් තමන් කෙරූ වැඩ විශ්ලේෂනය කර දෙන වැඩසටහනක්….

කවුරු හරි පරිගණකයේ පාවිච්චි කරපු සර්ච් එන්ජින් හා වෙනත් මෘදුකාංග මොන වගේ විදියට පාවිච්චි කරාද යන වග මේ සයිට් එකෙන් දැන ගත හැකිය...

www.wakoopa.com

සස් රූත

සිංහලෙන් ඇති දේවල් හොයාගන්න . මෙය සිංහල යුනිකෝඩ් සර්ච් එන්ජින් එක්ක. යුනිකෝඩ් කෝඩ් යොදා ගෙන කරපු ඕනෑම සයිට් එකක් මේ මගින් සොයා ගන්න පුලුවන්.

www.sasrutha.com

ෆයිල් මේල්

අපි නිකන් යවන මේල් වලට වඩා ලොකු මේල් යවන්න පුලුවන් සයිට් එකක්.

www.filemail.com

ජින්නි

ගීත හා චිත්‍රපටි සොයා ගන්න පුලුවන් සයිට් එකක්.

මේකෙන් තමන්ට ඕන ඕනෑම ඇල්බම් එකක් සොයා ගන්න පුලුවන්. අලුත් ඒවත් සුලු වෙලාවකදී සොයා ගන්න පුලුවන්..

www.jinni.com/signin.html

විබ්ලී

නොමිලේ වෙබ් අඩවි තනාගත හැකි සයිට් එකක්.

මෙහිදී තමාට කැමති ටෙම්ප්ලේට් එකක යොදා ගෙන වෙබ් සයිට් එකක් නිමවා ගන්න පුලුවන්.

www.weebly.com

ස්පීක් අ මැසේජ්

තමන්ගෙ කටහඩින්ම පණිවුඩ යවන්න පුලුවන් සයිට් එකක්.

සවුන්ඩ් කාඩ් එකක් ඇති ඕනෑම පරිගණකයක් මේක ක්‍රියා කරවන්න පුලුවන්.

www.speak-a-message.com/en/index.html