මඩ් රේස්...!! පිස්සු ආ...!!
Posted by Unknown | Posted in පිස්සු වැඩ , වාහන | Posted on 3:05 PM
(0)
කට්ටිය කොහොමද ඉතින්...!! බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්නෙ ගොඩ කාලෙකට පස්සෙ..>! හරියටම මාස දෙකකට දවස් 9 ක් අඩුයි...! හික් හික්...!!
අද දෙන්නම් නියම සීන් එකක්... කට්ටිය නිකම් රේස් බලනවට වඩා ටිකක් ත්‍රිල් රේස් එකක් බලන්න කැමති ඇතිනේ..!! නිකම් ට්‍රැක් එකක ස්ටෑඩර්ඩ් කාර් ටිකකින් රේස් යනවා බලන එක නම් බෝරින් සීන් එකක්...!!
කොහොමද තඩි රෝද තියෙන අඩි10 ක් 15 ක් උස කැබ් වගේ අයිටම් වලින් යන රේස් බලන්න තියෙනම්..!