ජෙට් Audio Portable

Posted by Unknown | Posted in | Posted on 7:31 PM

(0)

මම මේක කාලෙක ඉදන් හොයපු භාණ්ඩයක් තමා... නිකම් නෙට් එකේ පීන පීන ඉන්න කොට තමා මෙක මට අහම්බෙන් වගේ අහු උනේ...
ඔය සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්න අකමැති අයට මේක නියමයි..   සිරා..
මේකෙ ram usege එකත් හරි අඩුවෙන් තමා ගන්නෙ... ඒක නිසා slow වීමක් ඇත්තෙම නෑ වගෙ... පිස්සු කොර.. 

බාලා  බලන්නකෝ භාණ්ඩෙ කොහොමද කියල... 
ජෙට් ඕඩියෝ පෝර්ටබල්.....  
13.4 Mb


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by