මඩ් රේස්...!! පිස්සු ආ...!!

Posted by Unknown | Posted in , | Posted on 3:05 PM

Comments

කට්ටිය කොහොමද ඉතින්...!! බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්නෙ ගොඩ කාලෙකට පස්සෙ..>!     හරියටම මාස දෙකකට දවස් 9 ක් අඩුයි...! හික් හික්...!!


අද දෙන්නම් නියම සීන් එකක්... කට්ටිය නිකම් රේස් බලනවට වඩා ටිකක් ත්‍රිල් රේස් එකක් බලන්න කැමති ඇතිනේ..!!  නිකම් ට්‍රැක් එකක ස්ටෑඩර්ඩ් කාර් ටිකකින් රේස් යනවා බලන එක නම් බෝරින් සීන් එකක්...!!




කොහොමද තඩි රෝද තියෙන අඩි10 ක් 15 ක් උස කැබ් වගේ  අයිටම් වලින් යන රේස් බලන්න තියෙනම්..!







ලංකාවෙ තියෙන මඩ් රේස් වලනම් කිසි කික් එකක් නෑ..!!  නිකම් මඩ වලකට දාගෙන ගොඩ යන්න ට්‍රයි කරනවා...;!!  මෙලෝ රහක් නෑ...!!


වාහනේ මොඩිෆයි කරල තඩි රෝද දාල යන රේස් පෙන්නන වෙබ්TV චැනල් එකක් ගැන ඔත්තුවක් දෙන්නම්...!!  පිස්සු ආ....!!!




ඔන්න එහෙනම් බලන්න කෝ...!!!   යට තියෙනවා player එක...!!





Watch live video from mudtrucktv on මහසෝණා අඩවිය 



රෙකෝඩ් කරපු රේස් මේ යට තියෙන ප්ලේයර් එකෙන් බලන්න...!!

Watch live video from mudtrucktv on Justin.tv