නරක ලමයින්ට බේසික්

Posted by Unknown | Posted in , | Posted on 5:54 PM

Comments

කාලෙකට පස්සේ.. අපි ආවා..

ලමයි මෙහෙමයි වැඩේ වෙන්නේ.. මේක නරක වැඩ වලට ආස දරුවන්ට.. මම දන්නවා ඔය ඉන්න ළමයි ඔක්කොම වගේ මේ විදියෙ නරක වැඩ වලට ආසයි කියල..

හැබයි මේකෙ නරක වැඩ ගොඩක් නෑ. ඒත් දරුනු නරක වැඩ ටිකක් තියෙනවා..

මෙන්න මේක තමා   .   Mantra...!  බුවාහාආආ....!










මේක බ්‍රවුසර් බේස් හැකින් ෆ්‍රේම් වර්ක් එකක්.
කවුරුත් දන්න කියන අපේ මිත්‍ර ෆයර් ෆොක්ස් තමා මේකෙ බේස් එක..
ඕපන්සෝස් වගේම පෝර්ටබල් විදියට මේක හදල තියෙන්නේ...

මෙන්න ස්ක්‍රීන් ශොට්  එකක්.


මෙන්න බා ගන්න ලින්ක් එක..
Windows – OWASP Mantra Security Toolkit – Gandiva.exe
Linux 32-bit – Mantra Security Toolkit – Gandiva.tar.bz2
වැ.ග- මේක ලිනක්ස් වගේ එකක් රන් කරන එක වින්ඩෝස් වලට වඩා ශුවර්..


මේකත් එක්ක තව බෝනස් එකක් හම්බෙනවා ඒක තමා 
Club Hack Mag එක.  ඉන්දියාවෙ පලවෙනි මෙව්වා මැග් එක.






ට්‍රයල් ඇන්ඩ් එර(ර්)ස්  විදියට ඉගෙන ගන්න  ආස හිතෙයි.




සුබ...!  








ප.ලි -  ලමයි එක දෙයක් කියන්ම්.  ගොඩක් ලමයි හිතන් ඉන්නෙ හැකින් කියනෙ පේස් බුකියවත්, මේල් එකක් වත් මෙව්වා කරන එක කියල .  ඒක නෙවේ ලමයෝ මෙව්වා කරනවා කියන්නේ. 






ඊලගට හැකින් ෆ්‍රේම් වර්ක් එකක් වෙන OS ගැන ඔත්තුවක් දෙන්නම්.