ලේසියෙන් ගේම් ගහන්න කැමතිද? game hacker

Posted by Unknown | Posted in , , , | Posted on 2:24 PM

Comments

මේ  සොෆ්ට් වෙයාර් කෑල්ල මට හම්බ උනේ  කරන්න දෙයක් නැතුව අන්තර්ජංජාලේ  පීනන වෙලාවක තමා.   නියම භාණ්ඩයක්  තමා මේක.. මේක game හැක් කරන item එකක්..   game ලවර්ස්ලට නම් කියාපු භාණ්ඩේ…

මම නම් ඉතින් game වලට වැඩි කැමැත්තක් නෑ..  ඒ ඉතින් මාව ඉක්මනට මැරෙන නිසා තමා……. ලගටම ගිය ගමන් මොකෙක් හරි වෙඩි තියල මාව මරනවා.. ඒක නිසා මට games අරහන් වෙලා තිබුනේ..
ඒත් ඉතින් මේක හම්බ උන වෙලාවෙ ඉදල.. ගහනවා ගහනවා ඉවරයක් නෑ… අපි හිතමු , අපේ ලයිෆ් එක 50 යි කියල.. මේකෙන් පුලුවන් ඒ ලයිෆ් එක 10000ක් විතර කරන්න ..
ඉතින් කොහොමද?  50 ට 10000 ක ලයිෆ් එකක් හම්බ උනහම….
පිස්සු හැදෙනවා නේ… මේක ගොඩක් games වලට වැඩ කරනවා….  කලාතුරකින් තමා සමහර games support නොකරන්නේ…
මෙන්න මෙතන තියෙන ලින්ක් එකෙන් ඔය game හැක් කරන සොෆ්ට්වෙයාර් කැල්ල බා ගන්න පුලුවන්.. 
 
(දැන් ඉතින් ගෙදර ඉදල ඉවරයි..  ගෙදර අයගෙන් කනක් ඇහිල ඉන්න නෑ.. බනිනවා බනිනවා ඉවරයක් නෑ.. game ගහනවා කියල  , ඇයි ඉතින් පරාද වෙන්නෙම නෑනේ.)  
වැඩේ හරිද කියල පොඩි කමෙන්ට් එකකුත් දාල යන්න හොදේ...