මෙන්න පරිඝණකයේ වේගය වැඩි කරගන්න පොඩි ඇප්ලිකේශන් එකක්.

Posted by Unknown | Posted in , , | Posted on 5:10 PM

(0)

මෙන්න මේ ඇප්ලිකේශන් එක මට හම්බුනේ අහම්බෙන් වගේ. යාලුවෙකුගෙ PC එකක තිබිල. මොනව උනත් මම නම දැකල ගෙනාවට මේකෙන් මොකද්ද කරන්නෙ කියල මම දන්නෙත් නෑ. පස්සෙ ගෙදර ගෙනල්ල බැලින්නම් නියම සොෆ්ට්වෙයාර් කැල්ලක් තමයි.

අම්මට හුඩු....!!!
මගෙ රැම් usage 750 ට විතර තිබුන එක මේක දාල බැලුවගමන් 150 ටත් වඩා අඩු වුනානේ. මට මාර happy. මේක මරු භාණ්ඩයක් කියල ඊට පස්සෙ තමා මට තේරුනේ.. !

මේකෙ Ram Pro කියල ඇප්ලිකේශන් එකක්. නියම භාණ්ඩේ. ඔයාලගෙත් PC එකෙ රැම් එක මදි කියල හිතෙනව නම් PC එක නිතරම Stuck වෙනවනම්. මේක try කරල බලන්න. මේක rar extract කරල open කරන්න විතරයි තියෙන්නේ.
පස්සෙ මේක start up එකට දා ගත්තහම PC එක on වෙනකොටම රන් වෙන්න ගන්නවා. එතකොට කරදරයක් නෑ. පස්සෙ enable auto free කියල දුන්නහම වැඩේ හරි.


මේක දා ගෙන බලල පොඩි කමෙන්ට් එකකුත් දාන්නකෝ..






Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by