FB එකේ සාස්තර ගුරුන්නාන්සේට උනේ මොකක්ද?

Posted by Unknown | Posted in , , , | Posted on 7:03 PM

(0)

හෆොයි..! මම මේක ලියන්න  යන්නෙ ලංකාවෙ ඉන්න විහිලු දිරවන්නෙ නැති කට්ටියක් ගැන,,,  ඔයාල කට්ටියම දන්නවා ඇතිනෙ Face Book එකෙ ඉන්න සාස්තර ගුරුන්නාසේ ගැන....

අර විහිලු කරන FB App එක.. අන්න ඒක ඊයෙ රෑ බෑන් කරලා.. කිසිම හේතුවක් නැතුව.. !  පස්සෙ හොයාගෙන හොයාගෙන යනකොට වැඩේ මාට්ටු.., ලංකාවෙම උන් ටිකක් තමා ගේම දීල තියෙන්නේ.. විහිලු දන්නෙ නැති කට්ටියක් තමා මේ වැඩේට සෙට් වෙලා තියෙන්නෙ.. අර විහිලු කරන අනීටා ගෙයි අමෝරාගෙයි  ( Fb apps දෙක)  business පාඩු වෙන නිසාද කොහෙද සාස්තර app එක රිපෝට් කරලා.. මොනවා උනත් ලංකාවෙ හදපු කිසිම හානියක් නැති ඇප්ලිකෙශන් එකක් ගැන මෙහෙම කරපු එක හරිම වැරදි...නේද???  දැන් කට්ටියට තියෙන්නෙ මේ ගෲප් එකට සෙට් වෙලා සාස්තර ගුරුන්නාන්සේව ආයෙ ගෙන්න ගන්න පොඩි හෙල්ප් එකක් දෙන එක තමා...!

http://www.facebook.com/group.php?gid=105221752855033

සාස්තර අය්යා ආපහු ගෙන්න ගන්න පොඩි හෙල්ප් එකක් දෙන්න හොදේ....!

මෙන්න FB එකේ දාල තිබුන පින්තූර ටිකක්....



Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by