නරක ලමයින්ට බේසික්

Posted by Unknown | Posted in , | Posted on 5:54 PM

(5)

කාලෙකට පස්සේ.. අපි ආවා..

ලමයි මෙහෙමයි වැඩේ වෙන්නේ.. මේක නරක වැඩ වලට ආස දරුවන්ට.. මම දන්නවා ඔය ඉන්න ළමයි ඔක්කොම වගේ මේ විදියෙ නරක වැඩ වලට ආසයි කියල..

හැබයි මේකෙ නරක වැඩ ගොඩක් නෑ. ඒත් දරුනු නරක වැඩ ටිකක් තියෙනවා..

මෙන්න මේක තමා   .   Mantra...!  බුවාහාආආ....!








ෆයිනල් බලමු.......!

Posted by Unknown | Posted in | Posted on 1:37 PM

(2)



Gmail අප්‍රේල් මෝඩ වැඩේට ඔයත් අහු උනාද..??

Posted by Unknown | Posted in , , | Posted on 10:16 AM

(4)



ගුල්ලා මේල් අයියලා අප්‍රේල් පලවෙනිදා අපිව මෝඩයා කරේ මෙන්න මෙහෙමයි..

ලොක් පන්නන ට්‍රික් එක.. ( ගෙවල් කඩල පොලීසි යමු. )

Posted by Unknown | Posted in , , | Posted on 7:40 PM

(8)

මේක පෝස්ට් එක තනිකරම හොරුන් සදහා වන බව මතක තබා ගන්න..



ලේසියෙන්ම හොරෙක් වෙමු..! :D

සිම්පල් ප්ලෑන් එක..!

Posted by Unknown | Posted in | Posted on 1:54 PM

(7)

ටියුෂන්, ටියුෂන් සහ ටියුෂන්! මට දැං මේ ටියුෂන් කෙරුවාව එපා වෙලා! ඇත්තටම ඉගෙනගන්න වෙන සිම්පල් ප්ලෑන් එකක් ඇත්තෙම නැද්ද?”

මගේ හදවත විලාප දෙනවා. ඉගෙනගන්නවා කියලා මෙහෙමත් ඉගෙනගන්නවාද? මගේ තරුණ කාලේ මං හිතුවේ එහෙමයි.

පොඩි කාලෙ මං ඉස්කෝලෙට බාරදෙද්දී අම්මා කිව්වා ඕං පුතේ දොස්තර කෙනෙක් වෙයං කියලා.
තාත්තා කිව්වා නෑ පුතේ උඹ ඉංජිනේරුවෙක් වෙයං කියලා. 
බාප්පා කිව්වා උඹ මං වගේ ලෝයර් කෙනෙක්‍ වෙයං කියලා. 
එතකොට මට හිතුනා ඔව් ඔව්, එතකොට මට පුළුවං හොඳට දුප්පත් එවුන්ගෙන් ගරාගන්න කියලා.
කොහොමහරි මං ශිෂ්‍යත්වේ පාස් වුනා. නිකම්ම පාස් වුනා නම් මදෑ කියමුකෝ, මං උඩින්ම පාස් වුනා.