මෙන්න වැඩක් කරගන්න පුලුවන් වෙබ් සයිට් ටිකක්...

Posted by Unknown | Posted in | Posted on 11:33 AM

(1)



WAKOOPA

පරිගණකයෙන් තමන් කෙරූ වැඩ විශ්ලේෂනය කර දෙන වැඩසටහනක්….

කවුරු හරි පරිගණකයේ පාවිච්චි කරපු සර්ච් එන්ජින් හා වෙනත් මෘදුකාංග මොන වගේ විදියට පාවිච්චි කරාද යන වග මේ සයිට් එකෙන් දැන ගත හැකිය...

www.wakoopa.com

සස් රූත

සිංහලෙන් ඇති දේවල් හොයාගන්න . මෙය සිංහල යුනිකෝඩ් සර්ච් එන්ජින් එක්ක. යුනිකෝඩ් කෝඩ් යොදා ගෙන කරපු ඕනෑම සයිට් එකක් මේ මගින් සොයා ගන්න පුලුවන්.

www.sasrutha.com

ෆයිල් මේල්

අපි නිකන් යවන මේල් වලට වඩා ලොකු මේල් යවන්න පුලුවන් සයිට් එකක්.

www.filemail.com

ජින්නි

ගීත හා චිත්‍රපටි සොයා ගන්න පුලුවන් සයිට් එකක්.

මේකෙන් තමන්ට ඕන ඕනෑම ඇල්බම් එකක් සොයා ගන්න පුලුවන්. අලුත් ඒවත් සුලු වෙලාවකදී සොයා ගන්න පුලුවන්..

www.jinni.com/signin.html

විබ්ලී

නොමිලේ වෙබ් අඩවි තනාගත හැකි සයිට් එකක්.

මෙහිදී තමාට කැමති ටෙම්ප්ලේට් එකක යොදා ගෙන වෙබ් සයිට් එකක් නිමවා ගන්න පුලුවන්.

www.weebly.com

ස්පීක් අ මැසේජ්

තමන්ගෙ කටහඩින්ම පණිවුඩ යවන්න පුලුවන් සයිට් එකක්.

සවුන්ඩ් කාඩ් එකක් ඇති ඕනෑම පරිගණකයක් මේක ක්‍රියා කරවන්න පුලුවන්.

www.speak-a-message.com/en/index.html



Comment (1)

Loading... Logging you in...
  • Logged in as
පුක දෙන්නෙ නැතිව ගිහින්බලපන් ඊබොක්ක www.ebokka.com

Post a new comment

Comments by