වයිරස් එකට අවුරුදු 27 යි...............

Posted by Unknown | Posted in | Posted on 7:15 PM

(0)



ඉස්සෙල්ලම වයිරස් එකක් හදල තියෙන්නෙ මීට අවුරුදු 27කට කලින්.. ඇමරිකාවේ පොඩි කොල්ලෙක් , එයා තමයි රිචඩ් ස්කෙන්ට්‍රා . එයා ඇපල් පරිගණක හිමි කොල්ලන්ගෙන් එක් කෙනෙක්. එයාට හොද සීඩී එකතුවක් තිබිල තියෙනවා. ඒක නිසා එයගෙන් සීඩී ඉල්ලන්න ගොඩක් ලමයි පුරුදු වෙලා තිබිලා තියෙනවා. එයාට ඒක හරි වදයක් උනා.. ඒක නිසා එයා නිකන් program එකක් ලියල තියෙනවා පොඩි මැසේජ් එකක් ස්ක්‍රීන් එකේ පෙන්නන විදියට, ඒ මැසේජ් එක නිකන්ම කොපි වෙලා වැඩ කරන්න ගන්නවා.ඒක නිසා එයාගෙන් සීඩී ඉල්ලන් එන අය අඩු වෙලා. ( එයාට හරි ගියට අපිටනම් ඒක වදයක් වෙලා තියෙන්නේ ) හැබැයි ඒක වැඩ කරල තියෙන්නේ ඇපල් 2 පීසී වල විතරයි. ස්ක්‍රීන් එකේ පෙන්නන මැසේජ් එක තමයි මේ...

“It will get on all your disk , It will infiltrate your chips,, Yes it’s Cloner!.........

නමුත් මේ වැඩසටහන run වෙන්නේ ඩිස්ක් එකෙන් පීසී එක බූට් වෙනකොට විතරයි. ඒක නිසා මේක බූට් සෙක්ස්ටර් වර්ගයෙ වයිරසයක් උනා. එහි නම එල්ක් ක්ලොනර් ලෙස නම් කරන ලදී.

එයාගෙන් වයිරස් එක ගැන ඇහුවහම එයා කියල තියෙන්නේ " මම ඒක කලේ විහිලුවට " කියාය. ..එතකොට එයා 9 වසරේ පොඩි ළමයෙක්නෙ..... හැබැයි එයාට ඒක විහිලුවක් උනාට අපිට නම් එහෙම නෙමෙයි... නැද්ද :-) ?

ඒ කියන්නෙ මේ 9 පන්තියේ පොඩි කොල්ල තමයි මුල්ම වයිරස් එක හදල පරිගණක ලෝකයේ ලොකුම පෙරලිය කරේ.....

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by