පෑනක් තුල සැගවූ පරිගණකයක්... !

Posted by Unknown | Posted in , | Posted on 8:52 PM

(0)



බැලූ බැල්මට පෑනක් වගේ පෙනුනට මේක නියම පරිගණකයක්... හිතන්නත් බෑනේ....! මෙය නවීන තාක්ෂණයේ මහිමය කියාපාන අපූරු නිමැවුමක්.. මෙම අපූරු සොයාගැනීම වෙළදපොළට එකතු වීමක් සමග දැනට බෙහෙවින් ජන්ප්‍රිය වී තිබෙන 'ලැප්ටොප්' පරිගණක මුළුමනින්ම අභාවයට යයි කියල කියනවා.

ඒ අපූරු උපකරණය 'ලැප්ටොප්' එකටත් වඩා දියුණු පරිගණකයක්. සාක්කුවේ දාගෙන යන්න පුලුවන් මේ පෑන් පරිගණකය., ලෝකයේ ලොකු පෙරලියක් ඇතිකිරීමට මුල පුරනු ඇති බවට දැන්මම සමහරු අනාවැකි පළකරනවා. ඇත්තටම එහෙම පරිගණකයක් තිබුණා නම්, ඉතින් අපේ වැඩත් ගොඩක් පහසු වෙන්න තිබුනා නේද?

දැන් හිතනව ඇති අපෙ පරිගණකයේ තියෙන උපාංග සියල්ලම මේකේ තියෙනවද කියල? සරළම උත්තරය තමයි. ... ඔව් කියන එක,,,

මෙවා ඔක්කොම කරන්නෙ බ්ලුටූත් මගින්.. ඒ කියන්නෙ මේ මුලු උපාංගයම රදා පවතින්නේ බ්ලූටූත් මත... මේක ක්‍රියා කරන්න ඕන වෙන්නෙ සමතල පෘෂ්ඨයක් විතරයි..මේ උපකරණය මගින් පෘෂ්ඨයක් මත යතුරු පුවරුවක් මැවිය හැකිය.

දැන් ලැප්ටොප් කරේ එල්ලාගෙන ගිය කලෙ ඉවරයි. දැන් සාක්කුවේ දාගෙන යන කලේ.. :-) දැන් ඉතින් කොහේ ගියත් සාක්කුවේ දාගෙන යන්න තියෙන්නේ....! හරිම සිම්පල් ප්ලෑන් එකක්

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by