කලුපාට බ්ලොග් වල අකුරු කියවන්න අමාරුද...??

Posted by Unknown | Posted in | Posted on 5:23 PM

(0)

මම පොඩි අදහස් විමසීමක් කරන්න කල්පනා කරා..! මොකද මම බ්ලොග් එකට අලුත් ඇදුමක් ඇන්දුව නිසා..!! (ලස්සනද කියල කියන්නකෝ..)


මට හිතුනා හැමෝගෙන්ම අහල බලන්න කලුපාට බැක්ග්‍රවුන්ඩ් තියෙන බ්ලොග් වල අකුරු කියවන්න අමාරුද කියලා..!


පොඩි කමෙන්ට් එකක් දාල ඔයාගෙ අදහස පල කරන්න..!


මොකද බලන අයට අමාරුනම් ඉතින් වැඩක් නැති නිසා...!


මේක මට විතරක් නෙවේ බ්ලොග් කරන හැමෝටම වැදගත් වේවි , මොකද කලුපාට නිසා බ්ලොග් කියවන අයව අඩු කර ගන්න බැරි නිසා..!!

FB එකේ අලුත් විදියකට ස්ටේටස්.වෝල් පෝස්ට් සහ කමෙන්ට්

Posted by Unknown | Posted in , , | Posted on 7:50 PM

(0)

ඔන්න අලුත් විදියකට FB  ස්ටේටස්, වෝල් පෝස්ට් සහ කමෙන්ට් දාන්න එලම එල ඇප් එකක් ගැන  පොඩි ඔත්තුවක් දෙන්න  යන්නේ..!!!


හම්බන්තොට කරදිය මංගල්‍ය බලන්න යන්න...!!

Posted by Unknown | Posted in , | Posted on 1:31 PM

(1)



හම්බන්තොට වරායේ ඓතිහාසික කරදියවර මංගල්‍ය වැඩසටහන 15 දා තියන්න සියලු වැඩ කටයුතු සංවිධානය කරල අවසානයි...!!
මේ එක්කම රටේ ජනතාවට අලුත් අත්දැකීමක් ලබා දෙන්න වරාය අධිකාරිය තීරනය කරල තියෙනවා..

බඹරු බැක් ටු ගේම්...!! සිගිරියේ බඹරු ආයෙත් ඇවිදින්....!!

Posted by Unknown | Posted in | Posted on 1:05 PM

(0)


ටික කාලයකට ඉස්සෙල්ල අර සීගිරියෙ බඹරු එලවන්න කියල කට්ටියක් බොරු තොවිල් නටන අතරෙ උන්ගෙන සෙට් එකක් ගිහිල්ල ඔක්කොම බඹර කූඩු ටික ගිනි තියලා තිබුනනේ..!

ඔන්න ආයෙත් සීගිරියට බඹරු ඇවිල්ලලු....!