FB එකේ අලුත් විදියකට ස්ටේටස්.වෝල් පෝස්ට් සහ කමෙන්ට්
Posted by Unknown | Posted in FB , ට්‍රික්ස් , වං හුං | Posted on 7:50 PM
(0)
ඔන්න අලුත් විදියකට FB ස්ටේටස්, වෝල් පෝස්ට් සහ කමෙන්ට් දාන්න එලම එල ඇප් එකක් ගැන පොඩි ඔත්තුවක් දෙන්න යන්නේ..!!!
මෙහෙම emoticon එක්ක ස්ටේටස් එකක් දාන්න කවුරුත්කැමති ඇතිනේ...!! මෙන්න මෙහෙමයි සීන් එක...!!
මෙන්න මේ ඇප් එකෙන් තමා එලකිරි වගේ ඉමොටිකොන් එක්ක ස්ටෙටස් , වෝල් පෝස්ට් . කමෙන්ට් දාන්නේ.!!
මේ ඇප් එකේ නම Facade
මේ ලින්ක් එකෙන් යන්නකෝ...!!!
http://apps.facebook.com/facadedd/
ගිහිල්ල දාන්නකෝ එලකිරි වගේ ස්ටේටස් එකක්...!!!