බඹරු බැක් ටු ගේම්...!! සිගිරියේ බඹරු ආයෙත් ඇවිදින්....!!

Posted by Unknown | Posted in | Posted on 1:05 PM

(0)


ටික කාලයකට ඉස්සෙල්ල අර සීගිරියෙ බඹරු එලවන්න කියල කට්ටියක් බොරු තොවිල් නටන අතරෙ උන්ගෙන සෙට් එකක් ගිහිල්ල ඔක්කොම බඹර කූඩු ටික ගිනි තියලා තිබුනනේ..!

ඔන්න ආයෙත් සීගිරියට බඹරු ඇවිල්ලලු....!


 මේ මස 05 වන දා වෙන කොට බඹරු රංචු 17 ක්‌ කූඩු බැඳගෙන පදිංචිව සිටිති. මීට පෙර ලැගුම් ගෙන සිටි බඹරුන් කිසියම් රසායනිකයක්‌ ඉසීමෙන් හෝ ගිනි තබා විනාශ කර දැමූ අතර දිවි රැකගත් බඹරුන් සීගිරිය අතහැර පලා ගියේය.









සීගිරි විශ්මිත නිර්මාණයේ හිමිකරුවන් වන කාශ්‍යප රජු සහ එහි අරක්‌ගත් බඹරුන් අතර ඇති නෑකම් නැවත බඹරුන් පදිංචිවීමෙන් තහවුරු වන්නේ යෑයි පරිසරවේදීන්ගේ මතයයි. නැවත පදිංචි වූ බඹරුන් විනාශ නොකරන්නැයි පරිසරවේදීහු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති. බඹරුන්ගෙන් ආරක්‍ෂාවීම සඳහා නිශ්ශබ්දව සීගිරිය නරඹන්නැයි බඹරුන්ට හිරිහැර නොකරන්නැයි ද නරඹන්නන්ගෙන් ඉල්ලීමක්‌ කරයි...

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by