හම්බන්තොට කරදිය මංගල්‍ය බලන්න යන්න...!!

Posted by Unknown | Posted in , | Posted on 1:31 PM

(1)



හම්බන්තොට වරායේ ඓතිහාසික කරදියවර මංගල්‍ය වැඩසටහන 15 දා තියන්න සියලු වැඩ කටයුතු සංවිධානය කරල අවසානයි...!!
මේ එක්කම රටේ ජනතාවට අලුත් අත්දැකීමක් ලබා දෙන්න වරාය අධිකාරිය තීරනය කරල තියෙනවා..



වරාය පතුලේ සිට වරායට වතුර පිරෙන විදිය නැරඹන්න අවශ්‍ය සියලු පහසුකම් ජනතාවට ලබා දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගෙනතියෙනවා...!!!

හැබයි මේ අවස්ථාව ලබා ගන්න නම් උදේ තුනටවත් වරායට යන්න වෙනවා.. කට්ටිය ඇතුලට ගන්න උදේ හතරටලු..!!
මොකද කියන්නෙ දැන් ඉතින් නිවාඩු කාලෙ නිසා ට්‍රිප් එකක් යන්න කියාපු තැනක්...!!  කිරිබත් , කැවුව් , කොකිස් වගේ දේවල් වල රස බලලා එන්නත් අවස්ථාව තියෙනවා...!! 


යන්න ලංකාවේ සංවර්ධනය බලලා එන්න...!!  ඔය ගමන්න මත්තල ගුවන්තොටු පලටත් , මුරලිදරන් ක්‍රීඩාංගනයටත් යන්න අමතක කරන්න එපා....!!!!

Comment (1)

Loading... Logging you in...
  • Logged in as
ko yako pintura

Post a new comment

Comments by