බ්ලොගයේ විස්තර දැනගැනීමට අලුත් වැඩසටහනක් Blogspot වෙතින්ම...!!
Posted by Unknown | Posted in web sites , අන්තර්ජාල , ගූගල් | Posted on 3:53 PM
(1)
මේක තාම අවුට් කරපු වැඩ සටහනක් නෙවේ... අත්හදා බැලීමේ පියවරක්...!! මේක අපේ බ්ලොග් එකේ ඩෑශ් බෝඩ් එකේම තියෙන ෆීචර් එකක්...!! මේකෙන් අපිට බ්ලොග් එකේ සියලුම විස්තර දැන ගන්න පුලුවන්...!! ගොඩක් විස්තර තියෙනවා....!! ලොග් වුනු බ්‍රවුසර් එක ගැන පවා විස්තර තියෙනවා...!!
මේ ලින්ක් එකෙන් යන්න...!! ලොග් වෙලා බලන්න කොහොමද කියලා...
http://draft.blogger.com
මේකෙ තව හොද හොද වැඩ කෑලි ගොඩක් තියෙනවා...!!!
+Pageviews by Browsers +Pageviews by Operating Systems මේවගේ ගොඩක් විස්තර මේකෙන් හොයා ගන්න පුලුවන්...!! |
piyumi · 716 weeks ago