෴ගෙදර ඉදන් හොද DJ කෙනෙක් වෙන්න ආසද...??- - Virtual DJ 6.0.1(2010)

Posted by Unknown | Posted in , , | Posted on 6:08 PM

(0)

කවුද කැමති හොද DJ කෙනෙක් වෙන්න...!!

මේක ගැන නොදන්න කෙනෙක් ඉන්නවා කියල හිතන බෑ....!!!
කන්සෝලර් එකකින් කරන තරමටම මේකෙන් ඔයාට DJ කරගන්න පුලුවන්..!!   හොද රීමික්ස් සින්දුවක් එහෙම ගහන්න පුලුවන් නියමෙට...!!!
                                              




මේකෙ නම කිව්වම ගොඩක් අය දන්නවා කියල මම දන්නවා..........!!!

මේක තමා - Virtual DJ 6.0.1 මෙක තමා අලුත්ම වර්ශන් එක,,,   සිරාම සිරා...!!!









මේක ගොඩක් ඇඩ්වාන්ස් , හැබයි මුල ඉදන්ම ඉගෙන ගන්න කෙනෙකුට කරන්න පුලුවන් වෙන විදියට මේකෙ ස්කින් 5 ක් දීල තියෙනවා....!  ඉස්සෙලම මේකෙ  Basic ස්කින් එක දගෙන වැඩේ පොඩ්ඩක්  ඉගෙන ගන්න..!!   පස්සෙ ෂෝට් කට් කීස් ටික ඉගෙන ගත්තම කීබෝඩ් එක DJ කන්සෝලර් එකක් කර ගන්න එක මහ වැඩක් නෙවේ...!!!

මේකෙ තියෙන effect වලින් ගොඩක් වැඩ කර ගන්න පුලුවන්...!!!
අලුත් වර්ශන් එක බා ගෙන වැඩේට බහින්නකෝ.........!!!!


මෙතන තියෙන ලින්ක් එකෙන් මේක බා ගන්නකෝ...!!!



මේකෙ පාස් වර්ඩ් එකක් ඉල්ලනවා ..!!  ඒකට guyzone කියල ගහන්න....!!!

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by