අඩුවටම ගන්න පුලුවන් LED ඩිස්ප්ලේ තියෙන අලුත්ම ලැප්ටොප් එක...!!

Posted by Unknown | Posted in , | Posted on 10:12 PM

Comments

හෆ්ෆා,, මේක මම දැකපු වෙලේ ඉදන් මට පිස්සු වගේ , ඒ තරම් සිරා ලැප් එකක් මේක...!

අලුත් TV වල එහෙම දැන් එන්නෙ LED ඩිස්ප්ලේ නේ.. ඒක නිසා අපේ TV බලන කලාව උඩි යටිකුරු වෙලා, කියල කිව්වොත් නිවැරදියි...!! දැන් හැමෝම ඉස්සර බලපු 2D එකෙන් 3D වලට මාරු වෙන කාලයක්..!! ඒත් එක්කම ලැප්ටොප් හදන සමාගම් තීරනය කරල තියෙනවා LED ඩිස්ප්ලේ යොදාගෙන 3D ආකරයෙ ලැප්ටොප් නිෂ්පාදනය කරන්න..!! ඉස්සෙල්ලම ලංකාවට ආපු LED ලැප් 1ක තමා Aser ASPIRE 5738z හා Aser  ASPIRE 4736z කියන ලැප් දෙක..!!




කට්ටිය බය වෙන්න එපා මේක වැඩිය ගානක් නම් නෑ....!!!


ලංකාවෙ සියලුම ටැක්ස්, කඩේ එකාගෙ ලාභ ටිකත් එක්ක ඔක්කොම වෙන්නෙ රුපියල් වලින්ම 79,000 ක් විතරමයි..!!
ගාන කිව්වම කට්ටිය හිතනවා ඇති මේන මහ චා ලැප් එකක් කියලා..!!
දෙකම එකම ගාන වගේ, කිට්ටු ගනන් වලින් තමා යන්නෙ..





ඉස්සෙල්ලම Aspire 4736z එක බලමු..



Intel® Pentium® mobile processor T4200 (2 MB L2 cache, 2.2 GHz, 800 MHz FSB, 35 W), supporting Intel® 64 architecture
Mobile Intel® GL40 Express Chipset

3GB of DDR3 1066 MHz memory, upgradeable to 4 GB using two soDIMM modules
320-GB Serial-ATA hard disk drive, 5400rpm
8x DVD Super Multi Double Layer Optical Drive
14-inch LED display ,HD 1366×768 pixel resolution, high-brightness (200-nit) Acer CineCrystal™ LED-backlit TFT LCD, supporting simultaneous multi-window viewing via Acer GridVista™
16:9 aspect ratio

Mobile Intel® GL40 Express Chipset with integrated 3D graphics, featuring Intel® Graphics Media Accelerator 4500M (Intel®
GMA 4500M)   1759 MB of Intel® Dynamic Video Memory Technology 5.0 (64 MB of dedicated video memory, up to
1695 MB of shared system memory), supporting Microsoft® DirectX® 10

Acer InviLink 802.11b/g Wi-Fi
LAN: Gigabit Ethernet, Wake-on-LAN ready
Modem: 56K ITU V.92 with PTT
Dolby-optimized surround sound system with two built-in stereo speakers
Integrated Bluetooth v2.0 + EDR
1.3 Megapixels Crystal Eye WebCam
HDMI Digital Out Port
Built-in Microphone
5-in-1 card reader, supporting Secure Digital (SD), MultiMediaCard (MMC), Memory Stick (MS), Memory Stick PRO (MS PRO), xD-Picture Card (xD)
Type II PC Card slot
AC/MC 97 soundcard and modem
48.8 W 4400 mAh 6-cell Li-ion battery, 3 hrs backup
Genuine Windows Vista Home Premium
Dimension: WxDxH – 340 x 247 x 42.3 mm
Weight: 2.45 Kg

කොහොමද බඩු කෑල්ල...!!  අනිත් එකත් බලන්නකෝ..!!



Aspire 5738z



*Intel Pentium Dual Core Processor (2.0GHz, 800MHz FSB, 1Mb L2 Cache)
*Genuine Windows Vista Home Premium
*4 Gb DDR2 RAM
*320 Gb HDD
*15.6 inch WXGA LED Display


  • Acer Aspire 5738Z-423G25MN - P T4200 2 GHz - 15.6" TFT
  • Dimensions (WxDxH)38.3 cm x 25 cm x 3.7 cm
  • Weight2.8 kg

  • Built-in Devices
  • Stereo speakers, wireless LAN aerial
  • ProcessorIntel Pentium T4200 / 2 GHz ( Dual-Core )
  • Cache Memory1 MB - L2 Cache
  • RAM3 GB (installed) / 8 GB (max) - DDR3 SDRAM - 1066 MHz
  • Card Reader5 in 1
  • Hard Drive250 GB - Serial ATA-150 - 5400 rpm
  • Optical StorageDVD±RW (±R DL) / DVD-RAM - integrated
  • Display15.6" TFT 1366 x 768 ( WXGA ) LED- 24-bit (16.7 million colours) - CrystalBrite (LED)
  • Graphics ControllerIntel GMA 4500M Dynamic Video Memory Technology 5.0
  • Audio OutputSound card
  • TelecomFax / modem - 56 Kbps
  • NetworkingNetwork adapter - Ethernet, Fast Ethernet, Gigabit Ethernet, IEEE 802.11b, IEEE 802.11g, IEEE 802.11n (draft)
  • Wireless NICAcer InviLink 802.11b/g/Draft-N
  • Notebook CameraIntegrated - 0.3 Megapixel
  • Input DeviceKeyboard, touchpad
  • PowerAC 120/230 V ( 50/60 Hz )
  • BatteryLithium Ion
  • Run Time (Up To)3 hour(s)
  • Operating SystemMicrosoft Windows Vista Home Premium
  • Environmental StandardsENERGY STAR Qualified
  • Manufacturer Warranty1 year warranty



කොහොමද බඩු කෑලි දෙක.. සිරානේ...!!

මෙට්‍රොපොලිටෙන් එකෙන් ගනවනම් රෙඩි කෑෂ් වලින් ගන්න එක ලාබයි..  ඊසි පේමෙන්ට් කරන්න ගියොත් ගෙවල ඉවර වෙනකොට තව ලැප් එකක් ගන්න පුලුවන්...  හික්  හික්...!!!!! ( 5499 ‍x 24)
මේක Arpico එකෙන් ගන්න පුලුවන්...!! ( cash price- 79,900 Lkr)
මේක පහසු ගෙවීමේ ක්‍රමයට, Arpico එකෙන් ගන්නත් පුලුවන්..( 3,660 x 24 )
( පොඩි මාර්කටින් පාරකුත් දුන්න හොදේ..)