පබා නංගි vs මර්වින් අයියා.....!!!
Posted by Unknown | Posted in ජෝක් , පිස්සු වැඩ , පොලිටික් , විහිලු කෑලි | Posted on 8:08 PM
(0)
අනේ මන්දා මම ලගකදි ඉදන් මේ පාර්ලිමෙන්ට් කට්‍ට්ටියගෙ ජෝක් බලන්න මාර ආසයි...!! මොන කොමඩි ෆිල්ම් එකක් බැලුවත් මේ වගේ හිනා වෙන්න හම්බ වෙන්නේ නෑනේ....!!! මේ ගොල්ලො තරම් කොමඩි වැඩ කරන්න දක්ෂ කට්ටියක් තව නෑ...!! රියල් ජෝක් දාන නිසා මාර ආතල් එකක් ගන්න පුලුවන්....!!
මම මේව ටික දාන්න හිතුවේ කට්ටිය ඔක්කොටම බෙදා හදා ගෙන හිනා වෙලා ලේ ටික වත් පිරිසිදු කරගන්න පුලුවන් වෙන නිසා... !!
හෆ්ෆා මේ වගේ ජෝක් ......!! හිනා වෙලා පණ පලයන් පෙරේදා.....!! හික් හික් හික්.................!!!