EZ Laptop මගඩිය...!!

Posted by Unknown | Posted in , , , , , | Posted on 7:25 PM

(0)

කට්ටිය අතරෙ ටිකක ජනප්‍රිය PTZ සයිට් එකක් තමා ඔය EZlaptop.org කියන සයිට් එක.... මුන් පටන් ගන්න කොට කියන්නෙ මේක ඉවර කරන( credit 195)  හැම කෙනාටම ලැප්ටොප් එක ගානෙ දෙනවා කියලා.


මාත් ඉතින් නිකන් දෙන එකට පොඩි ට්‍රයි එකක් දැම්මා.. මාස 6 ක් විතර යනකොට මට 195 සම්පුර්න කර ගන්න පුලුවන් උනා.. හෆ්ෆේ මට මාර හැපි.. නිකන් ලැප්ටොප් එකක්නේ.. ඔන්න මම ඇප්ලයි කරා.. ටික වෙලාවකින් මෙන්න මෙහෙම පේජ්   එකක් ලෝඩ් උනා....



මේක දැකපු වෙලාවෙ තමා මට මුන්ගෙ පරම්පරාවම මතක් උනේ.. මුන් ලග හිටියනම් පෙරලෙන්න ගහනවා...

මට මේවගෙ දේවල් වෙච්ච පලවෙනි වතාව නෙවේ.. ඒකනිසා මට වැඩිය අප්සෙට් එකක් නෑ.. ඒත් මට දුක මේවට අහුවෙන අපේ කොල්ලො ගැන.. පව්.. උන් මේ News Letter  කියව කියව මේ ලැප් එක එනකන් ඉන්නවනේ.


ඔය තාම මේකට ට්‍රයි කරන අය ඉන්නවා නම් ඔන්න ඕක අමතක කරල දාන්න.. බොරු වැඩක්...!!!

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by