ලංකා සිතුවිලි හුලංටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් වල අයෙත් වැඩ..!!!

Posted by Unknown | Posted in , , | Posted on 11:04 PM

(0)

මේක නම් ලොකු දෙයක්  මම මාර වදයක් වින්දේ Airtel එකේ ලාංකීයසිතිවිලි සයිට් එක ලෝඩ් කරගන්න... මොන සෙල්ලම දැම්මත් Airtel Proxy එකෙන් ලොග් වෙන්නම බැරි උනානේ...!!!    මම මේක සින්ඩියෙ ඇඩ්මින් අයියලට කිව්වම ඒගොල්ල ඉක්මනටම ෆීඩ් බැක් එකක් දුන්නා...!! " පොඩි අවුලක් තියෙනවා Airtel එකෙන් සයිට් එක ලෝඩ් වෙන්නෙ නෑ තමා, අපිට කට්ටියක් කම්ප්ලේයින් කරා  ලෝඩ් වෙන්නෙ නෑ කියලා. අපි ඒ බග් එක ඉක්මනටම ෆික්ස් කරනවා" කියල. නියමයි.. අද ලොග් වෙලා  බලනකොට බබා වගේ වැඩ..!!    


ඉස්සර මම ගියෙ http://flyproxy.com/ සයිට් එකෙන් ...  http://flyproxy.com/index.php?q=aHR0cDovL3N5bmRpLmxhbmtlZXlhLmxrLw%3D%3D මේ ලින්ක් එක හදා ගෙන එතකොටත් බබා වගේ වැඩ....!


හෙන ගේමක් දීලා තමා මම සින්ඩියට ලොග් උනේ.....!!!   දැන් නම් අවුලක් නෑ....!!     එල එල




Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by